තාච්චිය කුඩා එකක් නැද්ද?

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
තාච්චිය කුඩා එකක් නැද්ද?

සැටලයිට් ටීවී වල අර එලියට දාන ඩිශ් එක කුඩා කම්පැක්ට් එවා නැද්ද බන්.. ඒ සයිස් එක ඔනෙමද?
 

after

Member
Sep 5, 2009
3,692
486
0
සැටලයිට් ඩිශ් එක බන්. ඒක ලොකු ඩිශ් එකක් නැතුව පොඩි එකක් දාලා බැරිද කියලා අහන්නේ.

aduma dish size eka 40CM da koheda normal size eka 60CM .. loku dish eka 90CM..
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
කුඩා කම්පැක්ට් ewatada Asa? :P:baffled:
ජොක් නෙමෙයි ඩො. මම අහන්නේ නිකන් ටේබල් එකක් උඩ තියන්න පුලුවන්. තරම් එවා නැද්ද කියලා..
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    ජොක් නෙමෙයි ඩො. මම අහන්නේ නිකන් ටේබල් එකක් උඩ තියන්න පුලුවන්. තරම් එවා නැද්ද කියලා..

    na.
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    40cm eka koheda thiyenne.

    40CM kaden ganda naha ban.. Dialog, DishTV lage thiyanwa.. Dish eka vitharak ahala balapan samaharak vita dei.. nathuwa kaden ganwa namm 60CM thama.. Dish size eka loku wena tharamata signal wadi ban.. tikak yantham wasath shape eky balanda puluvin
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    40CM kaden ganda naha ban.. Dialog, DishTV lage thiyanwa.. Dish eka vitharak ahala balapan samaharak vita dei.. nathuwa kaden ganwa namm 60CM thama
    නැහැ මට ඔනා 40cm ඩයලොග් එකෙන් ගන්න පුලුවන්ද කම්ප්ලීට් පැකේජ් එක. එහෙම සයිස් වලින් උන් ලග තියනවද?
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    40cm-clear-satellite-dish-275x275.jpg


    me wage
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ වගේ පොඩි ඩිෂ් එන්නේ වී-සැට් කොම් සිස්ටම් වල මචං. ඩිෂ් එක පොඩි වෙන කොට ආදානය කරන සිග්නල් ප්‍රමාණය අඩු නිසා පවර්ෆුල් තයිසිස්ටර්ස් දාන්න වෙනවා රිසීවර් වලට. මෙහේ නං මංදා පිටරටවලින් ආපු ඒව මම දැක තියනවා, නමුත් ඩොමෙස්ටික් ග්‍රේඩ් නෙවෙයි මිලිටරි ග්‍රේඩ් ඒවා....
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඒ වගේ පොඩි ඩිෂ් එන්නේ වී-සැට් කොම් සිස්ටම් වල මචං. ඩිෂ් එක පොඩි වෙන කොට ආදානය කරන සිග්නල් ප්‍රමාණය අඩු නිසා පවර්ෆුල් තයිසිස්ටර්ස් දාන්න වෙනවා රිසීවර් වලට. මෙහේ නං මංදා පිටරටවලින් ආපු ඒව මම දැක තියනවා, නමුත් ඩොමෙස්ටික් ග්‍රේඩ් නෙවෙයි මිලිටරි ග්‍රේඩ් ඒවා....

    Machan dialog unta puluwan nam rupiyala wage ewath dei oka thama standard size mama hitanne
    එහෙමද, මේ දැන් දෙන එක ලොකුයි බන්. DVB එකක්වත් ඩයලොග් එකෙන් දෙනවනම් හොදයි. යන තැනක අරන් ගිහින් බලන්න. ස්ට්‍රීමින් වත් අඩු තරමේ 480p වත් දෙනවනම් මුන් ඉන්ටනෙට් එකෙන් බලන්න. ඒත් කමක් නැ. මෙලො රහක් නැ මුන්ගේ ඔන්ලයින් ටීවී නම්