තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන්

    09:30 amසැක සහිත ලෙස මියගිය රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ මළසිරුර ගොඩගැනීම අද උදේ දෙහිවල ජුම්මා පල්ලි භූමියේදී ඇරඹිනි.ඒ අනුව එම ස්ථානයට මේවනවිට අධිකාරණ වෛද්‍ය නිලධරයෝද, පොලිසියද, දෙහිවල ග්‍රාමසේවකවරයාද, තාජුඩීන්ගේ නෑදයන්ද පැමිණ තිබේ. එම අවස්තාව මාධ්‍ය අවාරණය කිරීම සම්බන්ධව තාජුඩීන්ගේ නෑදයන් අකමැත්ත පලකොට ඇතිඅතර ඒ අනුව මාධ්‍ය වෙනම ස්ථානයක රඳවා තිබේ.සිරුරු කොටස් ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරී මාධ්‍ය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතයි

    10:10 මළ සිරුර ගොඩගැනීමෙන් පසුව මහින්දට එරෙහිව උද්ඝෝෂණයක්
    මළ සිරුර කැබ් රථයෙන් ගෙන යන අවස්ථාවේ රැස්ව සිටි පිරිස් විසින් හිටපු ජනපතිවරයාට විරෝධය පලකරෙන පුවරු පෙන්වමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිනවා. එම අවස්ථාවේ ඡායාරූප බලන්න පහතින්
    - See more at: http://offair.nethfm.com/article/24132#sthash.Sm9cmZv0.dpuf

    CMBUwR4UMAApULG.jpg

    CMBUzzzUwAEy2aC.jpg

    CMBWCbdUsAEE09A.jpg
    CMBQfc4VAAABFSm.jpg
    CMBQfc6UsAAID4J.jpg
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් ශුවර්ද ඕය ගොඩ ගත්තේ තාජුඩීන්ගේ මළ සිරුරමයි කියලා? ඔච්චර දෙයක් යට ගහලා කළ ඝාතනයක් නම් මිනියටත් වෙන එකෙක්ගේ එකක් දැම්මනම්???

    මම මේ මගේ මෝඩ කමට ඇහුව ප්‍රශ්නයක් පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන් දන්න එකෙක්.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    දැන් ශුවර්ද ඕය ගොඩ ගත්තේ තාජුඩීන්ගේ මළ සිරුරමයි කියලා? ඔච්චර දෙයක් යට ගහලා කළ ඝාතනයක් නම් මිනියටත් වෙන එකෙක්ගේ එකක් දැම්මනම්???

    මම මේ මගේ මෝඩ කමට ඇහුව ප්‍රශ්නයක් පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන් දන්න එකෙක්.

    Have to Do DNA Test, not bullet poof, but only method...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Have to Do DNA Test, not bullet poof, but only method...

    ඒක තමයි ප්‍රශ්නේ අනිවා DNA කරලා තාජුඩීන්ගේ මිනියමයි කියලා තහවුරු කරගන්න ඕනේ. බැරිවෙලාවත් ඕක තාජුඩීන්ගේ නෙමෙයි උනොත්? කොහෙන්ද තාජුඩීන්ව හොයන්නේ?
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඒක තමයි ප්‍රශ්නේ අනිවා DNA කරලා තාජුඩීන්ගේ මිනියමයි කියලා තහවුරු කරගන්න ඕනේ. බැරිවෙලාවත් ඕක තාජුඩීන්ගේ නෙමෙයි උනොත්? කොහෙන්ද තාජුඩීන්ව හොයන්නේ?

    මැදමුලන වත්ත හාරලා බලමුද? හම්බයන්ට පුක නොදී පල...:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් ශුවර්ද ඕය ගොඩ ගත්තේ තාජුඩීන්ගේ මළ සිරුරමයි කියලා? ඔච්චර දෙයක් යට ගහලා කළ ඝාතනයක් නම් මිනියටත් වෙන එකෙක්ගේ එකක් දැම්මනම්???

    මම මේ මගේ මෝඩ කමට ඇහුව ප්‍රශ්නයක් පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන් දන්න එකෙක්.
    :oo:
    උබත් මාර ප්‍රශ්න දාන්නේ බන්
    වෙන body එකක්ද කියලා හොයාගන්න පුළුවන් ඇති බන්
    අනතුරින් වෙච්ච damage ඇතිනේ body එකේ ..
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    යෝෂිත..,
    උඹ අවුරැදු හයක් තිස්සේ..
    ගෙවල් වල ගිහින්,
    ඵකට කාලා බීල...
    සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ
    ඔලුවට උලෙන් ඇනල,
    දත් හතරක් කඩල,
    ඉළ ඇට පහක් කඩල,
    හංදි කඩල,
    නියපොතු ගලවලා,
    කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..?
    එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
    දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ?
    කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද...?
    අයුක්තිය අසාධාරණය කියන්නේ මොකක්ද කියල උඹගෙ අප්පච්චි උඹට කියල දීල නෑ...
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හම්බයන්ව උඩදාලා මෙතන ජාතිවාදය අවුස්සලා චන්දෙට වාසියක් ගන්න බලන්නේ

    එහෙනම් බටලන්දේ ඒවාට මොකද වෙන්නේ ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :oo:
    උබත් මාර ප්‍රශ්න දාන්නේ බන්
    වෙන body එකක්ද කියලා හොයාගන්න පුළුවන් ඇති බන්
    අනතුරින් වෙච්ච damage ඇතිනේ body එකේ ..

    නෑ බං නුවන් අයියේ. මේකයි සීන් එක ඔච්චර දෙයක් කරලා යට ගහපු උන් අනාගතේ ගැන ටිකක් හරි හිතුවනම් උන්ට ඔහොම මිනිය (මිනිය කිව්වට දැන් ඇත්තේ මස් දිය වෙච්ච ක‍ටු ගොඩක්නේ ) ගොඩ ගනීවි කියලා සැකයක් ආවනම් අනිවා තාජුඩීන් වෙනුවට වෙන එකෙක්ව වළ දාන්නේ නැද්ද??

    හරි තාජුඩීන්ගෙමද කියලා බලන්න පුලුවන් DNA ටෙස්ට් වලින්. නමුත් DNA කලාමත් ඒක තාජුඩීන්ගේ නෙමෙයි කියලා ඔප්පු උනොත්?? තාජුඩීන්ව හොයන්නේ කොහෙන්ද? නිකන්ම කේස් එක යට යනවනේ බං? :rolleyes::rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ බං නුවන් අයියේ. මේකයි සීන් එක ඔච්චර දෙයක් කරලා යට ගහපු උන් අනාගතේ ගැන ටිකක් හරි හිතුවනම් උන්ට ඔහොම මිනිය (මිනිය කිව්වට දැන් ඇත්තේ මස් දිය වෙච්ච ක‍ටු ගොඩක්නේ ) ගොඩ ගනීවි කියලා සැකයක් ආවනම් අනිවා තාජුඩීන් වෙනුවට වෙන එකෙක්ව වළ දාන්නේ නැද්ද??

    හරි තාජුඩීන්ගෙමද කියලා බලන්න පුලුවන් DNA ටෙස්ට් වලින්. නමුත් DNA කලාමත් ඒක තාජුඩීන්ගේ නෙමෙයි කියලා ඔප්පු උනොත්?? තාජුඩීන්ව හොයන්නේ කොහෙන්ද? නිකන්ම කේස් එක යට යනවනේ බං? :rolleyes::rolleyes:
    උබ කියන්නේ සහතික ඇත්ත බන්
    ඒත් මෙහෙම් එකක් තියනවා මල්ලී
    මහින්දලා නාමල්ලා පරදින්න බලාගෙන හිටපු මිනිස්සු නෙවෙයි
    උන් හිතාගෙන හිටියේ සදාකාලික මේ රාජ්‍ය අපේ කියලයි
    ඒ අධිතක්සේරුව නිසාම body එක මාරු කරන්න වගේ මොලේ තියන වැඩකට උන් අතගහයි කියලා හිතන්න අමාරුයි ...
    කොහොම හරි කමක් නැහැ මේ අපරාධය උන් කරලා නම්
    පවුල් පිටින්ම හැදි ගෑවිලා යන්න ඕනි ..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උබ කියන්නේ සහතික ඇත්ත බන්
    ඒත් මෙහෙම් එකක් තියනවා මල්ලී
    මහින්දලා නාමල්ලා පරදින්න බලාගෙන හිටපු මිනිස්සු නෙවෙයි
    උන් හිතාගෙන හිටියේ සදාකාලික මේ රාජ්‍ය අපේ කියලයි
    ඒ අධිතක්සේරුව නිසාම body එක මාරු කරන්න වගේ මොලේ තියන වැඩකට උන් අතගහයි කියලා හිතන්න අමාරුයි ...
    කොහොම හරි කමක් නැහැ මේ අපරාධය උන් කරලා නම්
    පවුල් පිටින්ම හැදි ගෑවිලා යන්න ඕනි ..

    ow eka nam aththa...kossak thiyenawa othana mokak harima.
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    හම්බයන්ව උඩදාලා මෙතන ජාතිවාදය අවුස්සලා චන්දෙට වාසියක් ගන්න බලන්නේ

    එහෙනම් බටලන්දේ ඒවාට මොකද වෙන්නේ ?

    බටලන්දේ ඒවට දැන්ද බොලාගේ මහින්දට ගැට්ටේ අමාරැව හැදිලා තියෙන්නේ අව්රුදු 9 ක් පොල් ගෑවද බොලාගේ අප්පොච්චි 2/3 බලයකුත් තියාගෙන පෙලීසිය හමුදාව අධිකරනය අල්ලෙ නටවපු අපෙච්චාට බට ලන්ද මතක් වෙන්නෙ තමුන්ගෙ කුණු ගොඩ එනකොට විතරයි දැන් තමයි දුක ඇතිවෙලා තියෙන්නෙ

    රනිල් අරලිය ගහ හෝටලේට කැන්දගෙන කෝපි බිව්වේ හත් අට වතාවක් දැන් මෙතන අපෙන් අහන්න එපා බටලන්දක් ගැන

    රනිල් එක්ක එකතුවෙලා තමන්ගෙ අල්ලපු ගමේ විජේදාස ලියනාරච්චි මරපු මහින්ද බටලදු තලාවිද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබ කියන්නේ සහතික ඇත්ත බන්
    ඒත් මෙහෙම් එකක් තියනවා මල්ලී
    මහින්දලා නාමල්ලා පරදින්න බලාගෙන හිටපු මිනිස්සු නෙවෙයි
    උන් හිතාගෙන හිටියේ සදාකාලික මේ රාජ්‍ය අපේ කියලයි
    ඒ අධිතක්සේරුව නිසාම body එක මාරු කරන්න වගේ මොලේ තියන වැඩකට උන් අතගහයි කියලා හිතන්න අමාරුයි ...
    කොහොම හරි කමක් නැහැ මේ අපරාධය උන් කරලා නම්
    පවුල් පිටින්ම හැදි ගෑවිලා යන්න ඕනි ..

    උඹ කියන එක සහතික ඇත්ත. මහින්ද කවදාවත් පැරදිලා ගෙදර යනන් වේවි කියලා හිතන්න නැතිව ඇති.

    වරද කවුරු කලත් සොබාදහමෙන් ඇස් පනාපිට අච්චු දෙන්න ඕනේ. නැතුව වැඩක් නෑ. ඌ හම්බයෙක් උනත් සිංහලයෙක් උනත් හෙට අපේ එකෙක්ට උනත් වෙන්නේ ඔය දේ සහ එදාට තාජුඩීන්ගේ දෙමව්පියෝ වගේ අපේ දෙමව්පියොත් අසරණ වෙනවා.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    උබ කියන්නේ සහතික ඇත්ත බන්
    ඒත් මෙහෙම් එකක් තියනවා මල්ලී
    මහින්දලා නාමල්ලා පරදින්න බලාගෙන හිටපු මිනිස්සු නෙවෙයි
    උන් හිතාගෙන හිටියේ සදාකාලික මේ රාජ්‍ය අපේ කියලයි
    ඒ අධිතක්සේරුව නිසාම body එක මාරු කරන්න වගේ මොලේ තියන වැඩකට උන් අතගහයි කියලා හිතන්න අමාරුයි ...
    කොහොම හරි කමක් නැහැ මේ අපරාධය උන් කරලා නම්
    පවුල් පිටින්ම හැදි ගෑවිලා යන්න ඕනි ..

    බොඩි එක මාරු වෙලා තිබ්බොත්,
    මරන පරික්ශන වාර්තාව දුන්නු උන් ගස්
    එතකොට උන් කියාවි කවුද මේකට ඉහලින් ඕඩර් දුන්නෙ කියලා
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    බොඩි එක මාරු වෙලා තිබ්බොත්,
    මරන පරික්ශන වාර්තාව දුන්නු උන් ගස්
    එතකොට උන් කියාවි කවුද මේකට ඉහලින් ඕඩර් දුන්නෙ කියලා

    කොහෙන් ගියත් බඩු පැකට්. හැබැයි චන්දෙන් පැරදිලා මාරා හොටු පෙර පෙර අැඩුවොත් රනිල්ලුයි මෙෙත්‍රයි යට ගහයි එහෙව් මෝඩ බඩු දෙකක්. ...මරා පැරදියන්...