තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන්
09:30 amසැක සහිත ලෙස මියගිය රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ මළසිරුර ගොඩගැනීම අද උදේ දෙහිවල ජුම්මා පල්ලි භූමියේදී ඇරඹිනි.ඒ අනුව එම ස්ථානයට මේවනවිට අධිකාරණ වෛද්‍ය නිලධරයෝද, පොලිසියද, දෙහිවල ග්රාමසේවකවරයාද, තාජුඩීන්ගේ නෑදයන්ද පැමිණ තිබේ. එම අවස්තාව මාධ්‍ය අවාරණය කිරීම සම්බන්ධව තාජුඩීන්ගේ නෑදයන් අකමැත්ත පලකොට ඇතිඅතර ඒ අනුව මාධ්‍ය වෙනම ස්ථානයක රඳවා තිබේ.සිරුරු කොටස් ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරී මාධ්‍ය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතයි
10:10 මළ සිරුර ගොඩගැනීමෙන් පසුව මහින්දට එරෙහිව උද්ඝෝෂණයක්
මළ සිරුර කැබ් රථයෙන් ගෙන යන අවස්ථාවේ රැස්ව සිටි පිරිස් විසින් හිටපු ජනපතිවරයාට විරෝධය පලකරෙන පුවරු පෙන්වමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිනවා. එම අවස්ථාවේ ඡායාරූප බලන්න පහතින්
- See more at: http://offair.nethfm.com/article/24132#sthash.Sm9cmZv0.dpuf

Last edited: