තාජුඩීන්ව පනපිටින්ම පුළුස්සලා

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    තාජුඩීන්ව පනපිටින්ම පුළුස්සලා

    රග්බි ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් නොව මිනීමැරුමක් බවත් ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලය තුළ සිදුව ඇති බවත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අධිකරණය වෙත ඊයේ (03) දැනුම්දී තිබේ.

    ඒ, 2012 වසරේ මැයි 17 වනදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිලිස්සී මියගොස් සිටි රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය පිළිබඳ අවසන් වාර්තාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කරමිණි. මොහුට පහරදී දුර්වලකොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.

    වැඩි විස්තර මෙතනින්. කවුරු කරාද කියන එක වැඩක් නෑ. මේක මහ සාහසික ගාතනයක්. වැරදිකරුවන්ට ඉක්මනින්ම දඩුවම් ලැබෙන්න ඕනෙ..

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    කවුරු කරාද කියන එක වැඩක් නෑ. මේක මහ සාහසික ගාතනයක්. වැරදිකරුවන්ට ඉක්මනින්ම දඩුවම් ලැබෙන්න ඕනෙ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,289
    17,305
    113
    27-yasara-abeynayake-accuse-yoshitha-rajapaksa-for-murdering-mohomad-wasin-thajudin.png
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113

    ඒවා ගොඩ ගත්තොත් Mr Clean, DIRTY වෙනවා

    Ithin umbe appochcha mechchara kal balan hitiye moko..goda aran ranilawa ewarayak karanna thibuna me.. Ata sekili walin awrudu 100 withara yanakan saakshi hoyanna puluwan. Umbala wage wesige puthaalata minissu keeyak malath mokada keeyak hari hamba wenawanam...umbe ammawath wikunapiya
     
    • Like
    Reactions: RandomGuy

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    Matale.jpg

    https://en.wikipedia.org/wiki/Sooriyakanda_mass_grave

    මේවත් අදිමු
    කවුරු කරාද කියන එක වැඩක් නෑ. මේක මහ සාහසික ගාතනයක්. වැරදිකරුවන්ට ඉක්මනින්ම දඩුවම් ලැබෙන්න ඕනෙ..
    පොහින්දගෙන් අහන්න ඇයි හොඩ ගත්තෙ නැත්තෙ කියලා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රග්බි ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් නොව මිනීමැරුමක් බවත් ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලය තුළ සිදුව ඇති බවත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අධිකරණය වෙත ඊයේ (03) දැනුම්දී තිබේ.

    ඒ, 2012 වසරේ මැයි 17 වනදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිලිස්සී මියගොස් සිටි රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය පිළිබඳ අවසන් වාර්තාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කරමිණි. මොහුට පහරදී දුර්වලකොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.

    වැඩි විස්තර මෙතනින්. කවුරු කරාද කියන එක වැඩක් නෑ. මේක මහ සාහසික ගාතනයක්. වැරදිකරුවන්ට ඉක්මනින්ම දඩුවම් ලැබෙන්න ඕනෙ..

    දඩුවම් දෙන්න ඕනේ .ඉතින් ඕක කියකියා ඉන්නේ ඇයි ?
    මේක තවත් මාද්‍ය සංදර්ශනයක් නෙමේද ?
    පඩ ගදයි සද්දෙයි විතරයි වැඩ නැ :lol:
    :lol:

    ඕකට වහන් වෙලා මේපාර මිනිස්සුන්ට දෙන්න යන අපමණ සහනේ මොකක්ද දන්නේ නැ හිටන් :lol:
    :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    මරුසිරා;19380505 said:
    දඩුවම් දෙන්න ඕනේ .ඉතින් ඕක කියකියා ඉන්නේ ඇයි ?
    මේක තවත් මාද්‍ය සංදර්ශනයක් නෙමේද ?
    පඩ ගදයි සද්දෙයි විතරයි වැඩ නැ :lol:
    :lol:

    ඕකට වහන් වෙලා මේපාර මිනිස්සුන්ට දෙන්න යන අපමණ සහනේ මොකක්ද දන්නේ නැ හිටන් :lol:
    :lol:
    [කිය කියා හිටියේ නෑනෙ බොඩිය ගොඩ ගත්තා පරීක්ශන කරන්න වෙලා යනවා කිව්වා දැන් පරීක්ශන ඉවරයි වාර්තාවක් දීලා තියෙන්නෙ. ඊලගට ඉතින් රහස් පොලිසියේ අතේ තමයි වැඩේ තියෙන්නෙ.]

    මේක කල් පැනපු, පරීක්ශන යට ගහපු මිනී මැරුම් නඩුවක් ඒක නිසා ඉතින් අලුතින් පටන් ගත්තු පරික්ශන ඉවර කරන්න වෙලා යනවා.

    සාමාන්‍ය දැනිම තියන ජුන්ඩි කොල්ලෙක්ට වුනත් එක තේරෙනවා. හැබැයි පුංචි බයි මනසින් වේදනාවෙන් විලාප දෙන ජුන්ඩියන්ට තේරුම් ගන්න අමාරුයි. උන් හිතන් ඉන්නෙ හෝ 10-20 ගනිනවා වගේ මේවා කෙලවරක් වෙයි කියලා. :rofl::rofl::lol::lol:

    අපමන අගය ඉක්මනටම සෙට් වෙයි. හැබැයි පස්සෙ කෑ ගහන්න එපා දේශපාලන පලිගැනීම් කියලා.. :lol::lol:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    බටලන්දේ මරපු ඒවත් ඔහොම ගොඩ ගත්තා නම්...
    :no::no::no::no:

    අඩෝ ඒවට නඩු ගිහින් කොන්දක් ඇතුව විත්ති කූඩුවට නැගල නිදෝකොට නිදහස් කරා. මහ රජාවගේ බයේ හැංගි හැංගි හිටියේ නෑ