තාජුඩීන්ව පනපිටින්ම පුළුස්සලා
රග්බි ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් නොව මිනීමැරුමක් බවත් ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලය තුළ සිදුව ඇති බවත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලය අධිකරණය වෙත ඊයේ (03) දැනුම්දී තිබේ.
ඒ, 2012 වසරේ මැයි 17 වනදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිලිස්සී මියගොස් සිටි රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය පිළිබඳ අවසන් වාර්තාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කරමිණි. මොහුට පහරදී දුර්වලකොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.
වැඩි විස්තර මෙතනින්. කවුරු කරාද කියන එක වැඩක් නෑ. මේක මහ සාහසික ගාතනයක්. වැරදිකරුවන්ට ඉක්මනින්ම දඩුවම් ලැබෙන්න ඕනෙ..