තාත්තගෙන්/අම්මගෙන් ඉගෙනගත්ත දේවල්

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ඉගෙනගත්ත දේවල් මොනවද?

    හැමදේම පොඩිකාලෙ ඉගෙන ගන්නෙ එයාලගෙන් තමා.
    මම අහන්නෙ social skills වගේ ඒවා

    මම
    Driving
    Guitar ගහන්න
    motorcycle maintenance වගේ ඒවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුඹුරු වැඩ, පතල් වැඩ

    ආතා නම් කිව්වේ බත් ඇටයක් වත් අහක දාන්න එපා කියලා.කුඹුරු වැඩට බැස්සට පස්සේ තමයි ඒ කතාවේ අගේ තේරුනේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    cooking, saving money, baby sitting from mother
    house, vehicle maintenance, AutoCAD excel - farther

    didn't learn from them - organizing (still hate keeping things in order, but both of my parents are well organized.)
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    කොච්චර smart විදිහකට මිනියක් මැරුවට වැඩක් නෑ,
    art එක තියෙන්නෙ body එක හංගන විදිහ මත කියන පාඩම
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඉගෙනගත්ත දේවල් මොනවද?

    හැමදේම පොඩිකාලෙ ඉගෙන ගන්නෙ එයාලගෙන් තමා.
    මම අහන්නෙ social skills වගේ ඒවා

    මම
    Driving
    Guitar ගහන්න
    motorcycle maintenance වගේ ඒවා
    kawadawath proposal badinna hoda na kiyna eka
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    badala mahagedara hamoma ekka ekata inna epa kiyana eka
    ඕක අලුතෙන් බඳින්න ඉන්න උන්ට අලුතෙන් බැඳපු උන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. කුම්බලා මාලු කන්න දෙන්නම ඕනෙ