පොලිස් නිෂ්කාශණය පොලිස් රිපොර්ට් එකක් ගන්න කොට; ඒක පුරවන හැටි තියන විස්තර පත්‍රිකාව කොහෙද තියෙන්නෙ? දැනට තියන එක අයදුම් පතට අදාල එකක් නෙවෙයි තියෙන්නෙ. උදා:- අංක 10 තියෙන්නෙ නම පුරවන්න නෙවෙයි, නම පුරවන්න තියෙන්නෙ අංක 1:lol:.