meka hoda idea ekak... hebei kudu ganna epa,, miris, gammiris karal, Ata aran hodala welala pirisiduwa hadanna... thunapaha recepe ehema tyenawa fb...උඹ පිටකොටු ගිහින් තුනපහ, මිරිස් කුඩු (කහගන්න තව ඉන්න වෙයි) තොගේට අරං වරෙං. තාත්තට කියපං කිරලා පැකට් කරන්න කියලා. පස්සේ ලේබල් ගහලා කඩවලට දාපං. ඕනනං ඒකත් තාත්තටම කරන්න කියපං


