තාත්තට rapid antigen පොසිටිව්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    PCR කරන්න ඕන නෑ මචන්.. ගෙදර වෙනම රූම් එකක ඉන්න දෙන්න.. හැමතිස්සෙම අවදානෙන ඉන්න
    divisional ekaka admit kala. bed ekak na.
    Ikman suwaya prarthana karanawa. Me week eke man danna goda denenk ta positive una.
    Puluwan nam Pulse Oximeter ekak hoyaganin.
    oxymeter ekak gatta. 98 thiyenawa dan
    දැනට ඔයා තාත්තව වෙනම තියන්න ..mask දාගෙන ඉන්න කියන්න...පුළුවන් තරම් rest කරන්න දෙන්න

    - steam කරන්න අඩුම දවසට දෙපාරක්වත්
    - අන්නාසි \ අලිගැටපේර කන්න දෙන්න
    - බත්බි කන ප්ත්ත‍රමාණය අඩුයි නම් බිත්තර දෙන්න දවසට 2 ගානේ
    - උණුවතුර දෙන්න පුළුවන් හැම වෙලාවේම
    - විටමින් C ටැබ්ලට් ගන්න 500 mg දවසට 1 ගානේ
    - විටමින් D දවසට එක ගානේ
    - සුව ධරණී දවසට දෙපාරක් ගන්න
    - වෙන මොනවහරි ලෙඩ වලට ( දියවැඩියාව වගේ ) බෙහෙත් ගන්නවා නම් ඒවා හරියට ගන්න
    - උණ තියෙනවා නම් හරියටම 6 hrs වලින් පැරසිටමෝල් දෙන්න ...වරද්දන්නෙ නැතුව
    - Oximeter එකක් අරගෙන උදේ හවස පරික්ෂා කරන්න ...95 ට වඩා අඩුයි නම් අනිවාර්යෙන් hospital එකට යන්න
    මේ අතරතුර PHI \ 1990 / 1390 කතා කරලා බලන්න ....එයාලා එනකන් ගෙදරදීම ප්‍රතිකාර පටන් ගන්න ...hospital ගියා කියලා වෙනම ප්‍රතිකාර දෙන්නේ නෑ ....

    ඔයාලත් පුළුවන් හැම දෙයක්ම කරන්න , ඔයාලට බෝවෙන්නේ නැති වෙන්න ..
    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
    🙏👍 dan admit karala thiyenne. divisional hospital ekakata. Base hospital walata genna epa kiwwa. bara ganna ba kiwwa.
    ලංකා හොස්පිට්ල් බලන්න. කැමති නම් ආයුර්වේද රෝහල බලන්න මහරගම හෝ රාජගිරිය.

    මම නම් කියන්නෙ වයස අවුරුදු 70ට වැඩී නම් ඔය ඉන්ජෙක්ෂන් දෙන්න එපා. ගොඩක් ඒ කට්ටියට සංකූලතා එනව. ලේ කැටි ගැසීම් වගේ. ඕක රජයෙන් කියන්නෙ නෑ. ඒත් දන්න දොස්තරල ඉන්නව නම් අහල බලන්න.

    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
    me okkoma try kala. ida na ekakawath.
    මචං car ekaka දාගෙන private hospitals ekakata අරන් යන්න.. balen වගේ daganna බලන්න
    prvt ewaye covid aya ganna epa kiyalau thiyenne. Hotel wala karana treatments witharai. ewayeth ida nalu.
    අලුත්ම තත්ත්වේ මොකක්ද මචං....හැමදේම ඉක්මනට හොඳ වේවි.....බය වෙන්න එපා....
    dan oxygen level eka 98. patient stable kiyala ward doctor inform kala. hetath stable unoth ticket kapanawa kiwwa.
     
    • Like
    Reactions: castellain

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    වෙලාවෙ හැටියට ආයුර්වේද රෝහලකට හරි දාන්න බලන්න
    divisional ekakata danma. eka hodai. habai bed ekak na. base hospital wala crowded. ida na.
    මචං Oximeter එකක් අරගෙන උදේ හවස බලන්න. SpO2 අගය 95ට අඩු වෙනවනම් ඉක්මනට Oxygen දෙන්න ඕනේ
    gatta. 🙏🙏
    Kings eke balanna cirtus eke danawa
    scene eka dan hama ekama full wela. godak minissunta gedara inna kiyanawa
    amaruwak tiyanawanam aniwa admit karanna balanna private ekaka
    hadissiyak unat mokak hari karaganna puluwan e wage place ekaka hitiyoth, gedara idan owata yanna giyama sahenna parakku wenawane
    ida na kiwwa ban. prvt hitiyath hadissiyak unoth eyala government yawanne na kiwwa. eka ape responsibility ekak.
    ඉක්මන් සුව තාත්තට
    උබ නම් තාත්තා ළඟ ඉන්නේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න
    na kawruth laga na. lagata yannawath ba.
    ඔක්සිමීටරයකින් ඔක්සිජන් ලෙවල් එක බැලුවද? ඔක්සිජන් ගාන කියද? අඩු නම් කොල්ලො ඔක්සිජන් දෙන්න වෙනවා. ඔක්සිජන් ලෙවල් එක ශේප් නම් බය වෙන්න එපා. ඩොක්ට කෙනෙක්ට කෝල් කරල දෙන්න ඕන බෙහෙත් ටිකක් අහගෙන ඉක්මනටම දෙන්න. බයට හුස්ම ගන්න බැරි වෙන අවස්ථාත් තියෙනවා. ඉක්මනින් සුවපත් වේවා.
    ow 98 dan. bayata husma ganna bari wennath athi. not sure. eth amaruwen husma gatte iyea.
    ඔය හුස්ම ගන්න අමාරුවට ඉතා සාර්ථක දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිහිපයක්ම තියෙනවා - ගොඩක් දුරට දෙන්නෙ පපුවෙ ගාන්න දෙන සුප්‍රසිද්ධ තෙලක්. මාත් ඒක ගාලා හුස්ම ගැනීම පහසු කරගෙන තියෙනවා. ඔයාට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හෝ දේශීය වෛද්‍යවරයා සම්බන්ධ කරගන්න.

    උණ දවස් 3ට වඩා කල්ගතවීම නිසයි ඔය තත්වෙ ඇවිල්ලා තියෙන්නෙ - එක දවසින් උණ බැස්සුවා නම් ඔය තත්වෙ කීයටවත් එන්නෙ නෑ.

    උණ තවත් කල් ගියොත් තත්වේ උග්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් උඩ කියපු දෙන්නාගෙන් එක්කෙනෙක් සම්බන්ධ කරගන්න.
    una thibbe eka dawasai. ee dawas 5kata kalin. loos motion thibba nisa food poisoning kiyala hituwe.
    Kanagatui machan ikmanata honda wenna wish karanawa. Thaththata nithara katha karanna, oyalage jeewitha wala sathutu dewal mathak karanna. Hitha sansun karanna. Puluwan tharam relax karawanna.
    eya ekka owa katha karanna ba ban. dan owa katha karanne pissuda kiyala ahai. 🙁
     
    • Like
    Reactions: sami_boy
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    una thibbe eka dawasai. ee dawas 5kata kalin. loos motion thibba nisa food poisoning kiyala hituwe.

    එක දවසෙ උණට ඔහොම වෙන්නෙ නෑ - අනිවාර්යයෙන් උණ දවස් 3කට වඩා තිබිලා තියෙන්න ඕන - උණ ලාවට තියෙන්න ඇති - උණ බැස්සාය කියන්නෙ හොඳට දාඩිය දාලා රස්නෙ බැහැල යනවා - එහෙම වෙලා නැතුව ඇති. කොරෝනා සමහර ලෙඩ්ඩුන්ට බඩ බුරුලට යනවා - නමුත් බහුල නෑ -

    බැඳි හාල් කැඳ දුන්නාම බඩ බුරුලට යන එක නවතිනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    umba koheda ? tanak hambunada?
    ow. admit kala divisional hospital ekakata. Ada dawal bed ekak hambuna. Kanapiyak gahala hadapu ward ekak.
    Government yanna epa.leda Baya wenawa ewaye seen eka dakkama.
    meka divisional hospital ekak. amaru leddu transfer karanawa.
    thx.. 🙏 meken hemas set eke rooms thiyenawa.
    Machan report eka on admission dennam kiiyanna. Antigen report eka hospital eken whatsapp ekak daganna. dan hospital admit kalama discharge karaganna dennaha covid nisa. oya tatta laga innavada?
    thatta prvt yanna akamathi. api katha karapu doctors la kiwwe geniyanna epa kiyala. thx 🙏
    -ගෙට් වෙල් සූන්-

    පෞදගලික රෝහල් වලට කොවිඩ් ආසාධිතයන් ගැනීම සීමා කරලා බන් තියෙන්නේ.
    ඒකත් ඉතින් ලොකු උදවියට සීමා නෑ.. :confused:

    සයිනෝෆාම් කියන්නේ ෆේල් වැක්සීන් එකක්..:frown:
    ඕක ගහපු ගොඩක් අය පොසිටිව් , අමාරුයි , මැරෙනවා වැඩී..:no:
    තව අතුරු ලෙඩ රෝග තියෙනවා නම් තවත් බයානකයි.

    ඔක්සිජන් දෙන එකම ප්‍රතිකාරයක් වෙන්නේ නෑ..
    රෝග ලක්ශන අනූව ප්‍රතිකාර කිරීමයි වැදගත්.
    ග්‍රාමීය රෝහල් වලින් නම් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න එපා- පුලුවන් තරම් ඉක්මනට මහ රෝහලකට අරන් පලයන්..
    me hospital eke ICU nathi eka witharai awla. anith okkoma thiyenawa..


    --------------------------------------------------
    තාත්තට දවල් බෙඩ් එකක් හම්බුනා. කැනපියක් ගහල හදපු අලුත් ward එකක්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    admit karapu eka hodai. kohoma unath thathata wediya wayasak nehene.. oxygen denna supplies athine..
    ow hospital eke oxygen thiyenawa. ICU na
    puluwannam hotel room ekaka quarantine karanna 1 week.
    contact ekak nathuwa admit karaganna ekak naha.
    adurana doctorslata katha karala kiyanna eyala recommend kaloth private hospital walin gannawa.
    1 week walin thathwe balala eyala discharge karayi. daily doctorvisit karana nisa gedara wage baya wenna deyak naha.
    gedara innawanam oximeter ehema aran lasti wenna nitarama monitor karanna.
    prvt yanna ba kiwwa
    Divisional Hospital වල bad වෙනකොට transfer කරනවා. පුටුවක හිටියා කියලා නොබලා ඉන්නේ නැහැ. දැන් කොහෙවත් beds නැහැ. Symptoms වලින් නම් ඔය Delta
    ow. dan bed ekak hambela thiyenne.
    කොහොමද මචන් දැන් තාත්තට

    Dan aduida ban

    Dan moko machan thathwe ?
    iyea stable. ada oxygen 91 walata drop una. passe nebulize kala. dan ayith 96 una stable. ward ekata dala thiyenne dan.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ow divisional hospital ekaka inne. oxygen cylinders thiyenawa. patient denna one karana anith equipment occupied. waiting inne dan. transfer karanna wena available thanak na kohewath..
    doctor kenek innwada ethana?? mata inna hospital ekai , ward, thaththage details PM ekak danna,, I'll call and see.
    oke covid unit ekak tynwda?
     
    • Like
    Reactions: MihiCherub

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    ow divisional hospital ekaka inne. oxygen cylinders thiyenawa. patient denna one karana anith equipment occupied. waiting inne dan. transfer karanna wena available thanak na kohewath..
    අඩෝ කොහෙ හොස්පිටල් ද
    තාත්තට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    doctor kenek innwada ethana?? mata inna hospital ekai , ward, thaththage details PM ekak danna,, I'll call and see.
    oke covid unit ekak tynwda?
    thx. e side eke wada nam karagatta. doctors la innawa. dan oxygen denawa. 1L.. hospital eke maximum available 15L. 30L one unoth facilities na. ehema unoth thama prashnayak wenne...
    අඩෝ කොහෙ හොස්පිටල් ද
    තාත්තට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි
    divisional hospital. dan oxygen denawa 1L. stable..