එළකිරිවාසී මචන්ලා මගේ මියගිය තාත්තා (ඇම්. ප්‍රේමතිලක ආරියරත්න) ඉංග්‍රීසි ගූරැවරයෙක්. මගේ තාත්තා ලියපු ඉංග්‍රීසි පාඩම නමින් පොතක් මම මෙතන දානවා. මේක download කරගෙන හොදින් ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතාමත් සරලව පැහැදිලිව තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මම ඉල්ලා සිටිනවා මෙය හොදින් ප්‍රයෝජනයට ගෙන මගේ මියගිය තාත්තා වෙනුවෙන් පින් දෙන ලෙස. කරැණාකාර වානිජ අරමුණ වෙනුවෙන් මෙය විකූනන්න එපා. නොමිලේම දෙන්න.
https://drive.google.com/file/d/1rCrcL6Uhpq5hDhNOE_JsySGJv49fSQrz/view?usp=sharing
https://drive.google.com/file/d/1rCrcL6Uhpq5hDhNOE_JsySGJv49fSQrz/view?usp=sharing
