තාත්තාට පින් පිණිස

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    එළකිරිවාසී මචන්ලා මගේ මියගිය තාත්තා (ඇම්. ප්‍රේමතිලක ආරියරත්න) ඉංග්‍රීසි ගූරැවරයෙක්. මගේ තාත්තා ලියපු ඉංග්‍රීසි පාඩම නමින් පොතක් මම මෙතන දානවා. මේක download කරගෙන හොදින් ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතාමත් සරලව පැහැදිලිව තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මම ඉල්ලා සිටිනවා මෙය හොදින් ප්‍රයෝජනයට ගෙන මගේ මියගිය තාත්තා වෙනුවෙන් පින් දෙන ලෙස. කරැණාකාර වානිජ අරමුණ වෙනුවෙන් මෙය විකූනන්න එපා. නොමිලේම දෙන්න.

    https://drive.google.com/file/d/1rCrcL6Uhpq5hDhNOE_JsySGJv49fSQrz/view?usp=sharing
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචං මම නිතර අසරණ අයට උදවු කරනවා සහ ඒ කරලා පින් අනුමෝදන් කරනවා. මීළඟට උපකාර කරන අවස්ථාවල ඔයාගේ තාත්තටත් පින් අනුමෝදන් කරන්නම්. ඔයා කළේ බොහොම ලොකු දෙයක්. මම බුද්ධිමය දේපල ගැන දන්නා නිසා ඔයා කරපු දේ අගය ගැන කියන්න වචන නැහැ. ස්තුතියි සහ පිං.