තාත්තාලත් මාරය් බන් !

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    thaththa kenek unama oya de godak hodata denenawa........... mata a experience eka tieyenawa.... thankx for sharing


    santhOOsai sahodaraya tatta kenek ubath ehenam ...aniwa machan ... ube putha kawada hari ubawa super hero kenek mage tatta gana udin thiyan innakota maara sira ne danena de....pissu ban .... tatta kenek kiyan ne attatama namak nathi maha kandak
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අම්මල දරුවන්ට මතුපිටින් පේන්න ආදරය කෙරුවත්. තාත්තල එහෙම නෑ එයාල හදවතින් දරුවන්ට ගොඩක් ආදරෙයි. මම ඒක මගේ තාත්තාගෙන් අත් දැකල තියෙනවා. :yes:


    අනිවා මචන් අනිවා.....අන්න ඒකය් මම කියනේත් තාත්තා කෙනෙක් මාර අමුතුය් කියලා .. හිනාඋනත් දුක් උනත් ඒක පේන නොපෙනන ගානට කරන ගුප්ත කාරුණික චරිතයක්... ඒ තමය් අපේ වීරයා ..
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සින්දුවනම් පන්කාදු පහයි. ඒති මේ හින්දි වීඩියෝ කැලි අමුනල තියන එක නම් හරිනැහැ. මම කොල්ලා කාලෙ ඔය සින්දුව ආන්ඩුවෙ රූප පෙට්ටියක යනවා දැකල තියනවා. කියල වැඩක් නැහැ ඕයි.[/QUOTE

    ඔව් ..බන් මේ රූප වැඩක් නෑ ...ඇස් වහගෙන අහපන් .!! දැනෙන සින්දුවක්..මගේ යාලුවෙන් ඕක කියනවා ගිටාර් එක ගහලා...ඇඩෙනවා මචන් ...
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මට වඩක් කිව්වොත් තාත්තා ගොඩක් වෙලාවට මම අනාගන්නවා.....ඉට පස්සෙ මිනිස්සුන්ට මුන දෙන්න බරි විදිහට බැනුම් අහනව.....නමුත් මගෙ එකට කිසිම තරහක් නැ හෙතුව මම හැමදාම ජිවිතෙට මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගන්නව.....

    කොහොම නමුත් දෙමව්පියන් ගැන ලියවුනු ගීත මදි ......එවගෙනුත් සපෙක්ශව ගත්තහම තත්තා ගැන.


    ඇඩෙනවා මචන් ...මෙ පෝස්ට්ස් ටික දැක්කාම මට මාර ජවයක් ආවා . මෙන්න සින්දුවක්...මුල් ම්අ පාර අහපු දවසේ මට මේක අහලා ඇඩුනා...නැවත නැවතත්.. මෙන්න

    අප්පච්චී!
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මං ගොඩක්ම අගය කරන සිංදුවක් බං...
    සිංඩුව අහලා ඉවර උනහම මාර Feeling එකක් දැනෙන්නේ...


    picture.php


    :yes::yes::(:(:(
     

    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    පෙනෙන - නොපෙනෙන

    නොපෙනෙන දෙවියන් වඳිනා මිනිසුනේ..
    ඔබ කවදා දිකීවිද....???
    කවදාවත් සිතන්නට ඇත්ද...??
    පෙනෙනා දෙවිවරුන් සිටිති මිහිමත

    නොපෙනෙන දෙවියන් වඳිනා මිනිසුනේ..
    කවදාවත් ඒ බව දැනී ඇතිද ඔබට...?
    දරා ගන්නට බැරි තරම්
    කරුණාව... දයාව... ආදරය ඔබට දුන්
    ඒ දෙවිවරුන් ගැන.....

    නොපෙනෙන දෙවියන් වඳිනා මිනිසුනේ..
    ඔබ නොදැකි දෙවියෙකුට වඳිනා කල
    වන්දනා කර ඇතිද කිසිදා පෙනෙන
    මේ දෙවිවරුන්ටත්....

    නොපෙනෙන දෙවියන් වඳිනා මිනිසුනේ..
    දෙපා වැඳ නමදින්න
    එපා කිසිදා පැකිලෙන්න
    ලොවේ නැත අන් දෙවියන්
    මවු පියන් තරම් වන....
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    නොපෙනෙන දෙවියන් වඳිනා මිනිසුනේ..
    ඔබ කවදා දිකීවිද....???
    කවදාවත් සිතන්නට ඇත්ද...??
    පෙනෙනා දෙවිවරුන් සිටිති මිහිමත

    නොපෙනෙන දෙවියන් වඳිනා මිනිසුනේ..
    කවදාවත් ඒ බව දැනී ඇතිද ඔබට...?
    දරා ගන්නට බැරි තරම්
    කරුණාව... දයාව... ආදරය ඔබට දුන්
    ඒ දෙවිවරුන් ගැන.....

    නොපෙනෙන දෙවියන් වඳිනා මිනිසුනේ..
    ඔබ නොදැකි දෙවියෙකුට වඳිනා කල
    වන්දනා කර ඇතිද කිසිදා පෙනෙන
    මේ දෙවිවරුන්ටත්....

    නොපෙනෙන දෙවියන් වඳිනා මිනිසුනේ..
    දෙපා වැඳ නමදින්න
    එපා කිසිදා පැකිලෙන්න
    ලොවේ නැත අන් දෙවියන්
    මවු පියන් තරම් වන....


    ;););)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Fatta sinduwak Feeling bokkatama wadinawa dawasaka apith oya tanata anawane


    anemanda ban....tatta kenek porak... .... gupptha nihada maara charithayak......... adaraya nemi ban eetath eha giya deyak ......