තාත්තා එනකම් බලාගෙන ඉන්නවා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තාත්තා එනකම් බලාගෙන ඉන්නවා

    මෙක දෑක්කම මට මතක් උනා අනෙ අපිත් පොඩි කාලෙ අපෙ තාත්තා එනකම් මෙහෙම සතුටින් බලාගෙන ඉන්න ඈති කියලා..අනෙ අපෙ තාත්තත් අපිව මෙහෙම ආදරයෙන් අපිව වඩාගෙන තුරුලු කරගන්න ඈති කියලා,,ඔයාලගෙ අදහස් පොස්ට් කරලම යන්න,,

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අම්මල වගේ හැම වෙලාවෙම නොපෙන්නුවට.. තාත්තලගෙ ආදරේ මහමෙර වගේ ...

    හමුදා සේවය නිසා මේ තාත්තාට කලකින් ඔහුගෙ දුව ව දකින්න ලැබුනෙ නෑ.. නිවාඩු ලැබූ විගස ඔහු ආවෙ ඇයගෙ පාසලට :

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    චගු;12205578 said:
    අම්මල වගේ හැම වෙලාවෙම නොපෙන්නුවට.. තාත්තලගෙ ආදරේ මහමෙර වගේ ...

    හමුදා සේවය නිසා මේ තාත්තාට කලකින් ඔහුගෙ දුව ව දකින්න ලැබුනෙ නෑ.. නිවාඩු ලැබූ විගස ඔහු ආවෙ ඇයගෙ පාසලට :

    thanx machan