Shubapethum
doctor අහන්න දුන්න බන් කළලය හුස්ම ගන්න හඩ , සතුටු කදුළු ආවා එවෙලාවේ බන්
You have given out too much Reputation in the last 24 hours, try again later.








doctor අහන්න දුන්න බන් කළලය හුස්ම ගන්න හඩ , සතුටු කදුළු ආවා එවෙලාවේ බන්
You have given out too much Reputation in the last 24 hours, try again later.
ඔන්න මමත් තාත්ත කෙනෙක් වෙන්න යන්නේ මචන්ලා. එළකිරියේ බැදපු උන්ගෙන් මට පොඩි උපදෙස් ටිකක් ඕන. මේකයි සීන් එක. තාම මාසයයි ගිය සතියට, බබා හම්බෙන්න පුද්ගලික රෝහලකට යන්න මගේ අදහසක් නෑ , මුල්‍යමය සහ තවත් හේතු නිසා, මම පේරාදෙණිය මහා රෝහල තමයි wife ව එක්ක යන්න බලාපොරොත්තුව. ගිය සතියේ wife ව එක්ක ගියා පේරාදෙණියේ අමායා චැනල් සෙන්ටර් එකට , Dr චතුර රත්නායක තමයි consult කරන්න තෝරා ගත්ත VOG . මට තියෙන ගැටලුව තමයි , මම චැනල් කරපු doctor ,Faculty of Medicine, Peradeniya Consultant Obstetrician & Gynaecologist . මෙයා එතකොට පේරාදෙණිය මහා රෝහලට එන්නේ නැතිද , මොකද මට එදා ගියපු දවසේ doctor ගෙන් අහන්න බැරි උනා , පොර වැඩිය කතා කරන කෙනෙකුත් නෙමෙයි . එහෙම එන්නේ නැතිනම් delivery කරනකොට hospital එකේ ඉන්න වෙනත් VOG ලා සැලකිල්ලක් දක්වන එකක් නැතිවෙයිද . මොකද මන් චැනල් කලේ Faculty of Medicine, Peradeniya ඉන්න doctor කෙනෙක් නිසා . දන්න පින්වතෙක් උපදෙස් දෙනවද
මූණ දකිනකන් ඉවසිල්ලක් නැතිවෙනවා....
හුම්ම ගන්න හඩ නෙමේ යකෝ හාට් බීට් එක..!





එල එල... ජයවේවා!! මගෙ කොල්ලට දැන් මාස හයයි...


තෙරුවන් සරණයි !My congradulason macho
congratulations machan !!!
Congratz bro!
game clinic eka miss karanne nathuwa yanna..
oyatath aniva enna kiyana සැසි 3k thiyenawa bro oya period eka athulatha..
ee 3 tama yanna puluwannam. godak dewal kiyala denawa eeke.
අපි විතරද දැන් බැදලා නැත්තේ ඔක්කොම බැදපු කුකුල්ලු ඉන්නේ
Congratulations බ්‍රෝ






උනුසුම් සුභ පැතුම් මචන්!
නුවර, පේරාදෙනිය හොස්පිටල් දෙකම කිසි අවුලක් නෑ බන්. බය නැතුව ඉදපන්.![]()

