තාත්තා ගහලා දුව මැරිලා

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
තාත්තා ගහලා දුව මැරිලා

Crime-300x234.jpg

හේතුව ප්‍රේම සම්බන්ධයක්!!
සම්මන්තුරයි තල්අරම්මල් ප්‍රදේශයේදී පියෙක් තම දියණියට පහරදීමෙන් දියණිය ඝාතනය වී ඇත.
17 හැවිරිදී දියණියගේ ප්‍රේම සම්බන්ධයක් ඉව වැටීමෙන් රත් වූ පියා තම දියණියට පහරදී ඇත,
එම අවස්ථාවේදී දියණිය අනපේක්ෂිත ලෙස මිය ගොස් ඇත.


Source: RealGossipLanka.com

:(:(:(:(
 

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    meka maranna hethagena karapu deyak nemai wenna athi, e welawe apu tharahata gahanna athi, anthimata ethin dan okkoma wedawanawa :(