තාත්තා ගැන modern පුතාගේ ඇසින්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක් පුත්තුන්ගේ කතාව මේක මං දන්න තරමින්...
    අපිට අද ඔබේ ආදරය රැකවරණය දැනෙන්නේ නැතුව නෙමෙයි...
    ඒත් ඒක පෙන්නන්න අපිට ලොකු හයියක් නෑ...
    ජිවිතයේ ආයෙත් මොන ආත්මෙක ඉපදුනත්
    මං ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි.
    මේ ආත්මේ හම්බ උන තාත්තම මට ආයෙත් ඉපදෙන හැම ආත්මෙකම දෙන්න පුලුවන්නම් ??


    :(:(:(කියවල ඉවරවෙනකොට ඇස්වල කඳුළු පිරිල බං...:(:(:(

    Thanks for sharing....
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ලියන්න පුළුවන් උපරිම සංවෙදීව ලියල තියනවා..
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    ඇත්තම ඇත්ත මචං. මම හිතුවෙ මට විතරයි ඔය කේස් එක කියල. බැලුවම මේක පොදු සත්‍යයක්. one day will come we all regret not expressing our true feelings towards our fathers. and when it happens, i don't know if i would have the courage to bear it :(