patta bn :) tx 4 sharing, rep+
Evo X Awrudu Games 2017 - Winners Sep 5, 2008 6,123 509 113 ║▌CmB™ HoMe tOwN║▌ Feb 28, 2014 #21 patta bn tx 4 sharing, rep+
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Feb 28, 2014 #22 ගොඩක් පුත්තුන්ගේ කතාව මේක මං දන්න තරමින්... අපිට අද ඔබේ ආදරය රැකවරණය දැනෙන්නේ නැතුව නෙමෙයි... ඒත් ඒක පෙන්නන්න අපිට ලොකු හයියක් නෑ... ජිවිතයේ ආයෙත් මොන ආත්මෙක ඉපදුනත් මං ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි. මේ ආත්මේ හම්බ උන තාත්තම මට ආයෙත් ඉපදෙන හැම ආත්මෙකම දෙන්න පුලුවන්නම් ?? කියවල ඉවරවෙනකොට ඇස්වල කඳුළු පිරිල බං... Thanks for sharing....
ගොඩක් පුත්තුන්ගේ කතාව මේක මං දන්න තරමින්... අපිට අද ඔබේ ආදරය රැකවරණය දැනෙන්නේ නැතුව නෙමෙයි... ඒත් ඒක පෙන්නන්න අපිට ලොකු හයියක් නෑ... ජිවිතයේ ආයෙත් මොන ආත්මෙක ඉපදුනත් මං ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි. මේ ආත්මේ හම්බ උන තාත්තම මට ආයෙත් ඉපදෙන හැම ආත්මෙකම දෙන්න පුලුවන්නම් ?? කියවල ඉවරවෙනකොට ඇස්වල කඳුළු පිරිල බං... Thanks for sharing....
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Feb 28, 2014 #23 බොහොම ස්තූතියි සහෝ.. rep+
MihiCherub Well-known member Sep 14, 2009 18,957 1 9,763 113 Gampaha Feb 28, 2014 #24 that's true.. Nowadays I barely talk with him..
sanjaya22 Well-known member Nov 19, 2012 1,356 482 83 Feb 28, 2014 #25 ලියන්න පුළුවන් උපරිම සංවෙදීව ලියල තියනවා..
maXfenda Active member May 22, 2012 504 138 43 36 මහ පොලව උඩ Feb 28, 2014 #29 hithata ena dewal methna daana beri unath uba kiuwa de 1000000000000000000%k hari
Manash Well-known member Sep 17, 2009 8,183 1,892 113 C:\ Feb 28, 2014 #30 sira kathawa ban ... uba hariyatama kiyala thiyenawa
CuteBaby Well-known member Jan 8, 2013 6,073 494 113 Rashee's Heart Feb 28, 2014 #33 kanduluth awa meka kiyawala.. oyage kathawa sampurna aththa...
kosala1212 Well-known member Oct 13, 2008 674 361 63 Next to your home Feb 28, 2014 #34 ඇත්තම ඇත්ත මචං. මම හිතුවෙ මට විතරයි ඔය කේස් එක කියල. බැලුවම මේක පොදු සත්‍යයක්. one day will come we all regret not expressing our true feelings towards our fathers. and when it happens, i don't know if i would have the courage to bear it
ඇත්තම ඇත්ත මචං. මම හිතුවෙ මට විතරයි ඔය කේස් එක කියල. බැලුවම මේක පොදු සත්‍යයක්. one day will come we all regret not expressing our true feelings towards our fathers. and when it happens, i don't know if i would have the courage to bear it
lahiru2000 Well-known member Feb 13, 2007 1,305 241 63 In the world Feb 28, 2014 #36 good post thank you
thilihare Well-known member Apr 30, 2013 6,685 742 113 Kandy Feb 28, 2014 #39 Niyamai bro ,,, Thankss