තාත්තා ජනාධිපති උනොත් උබලා මොකෝ කරන්නේ..

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    තාත්තා ජනාධිපති උනොත් උබලා මොකෝ කරන්නේ..

    උබලගෙ තාත්තා ලන්කාවේ ජනාධිපති උනොත්.එහෙම උබලා කරන වැඩ මොනවද.????
    කියපල්ලකෝ නිකම් හිතෙන දේවල්.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ane mamanam nikan kota kalisama andala rubber sereppu dan pare yanawa ban. pare yana allion dekala hooollanawa ane apita mewwa ganna behene kiyala. thaththata kiyana duppath minissunta salli denna kiyala. finance ekak dala maruti 800 ekak gannawa ban thaththage padiyen :(
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    81609622576_rohitha%20rajapaksha%20%2832%29.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    මම නම් electronics වල වර්ධනයක් තමා කරන්නේ. අනිත් ඒවා මම දන්නේ නෑ.

    ලංකාවේ electronics industry එක වර්ධනය කරනවා. අලුත් companies ලංකාවට ගේනවා. අලුතෙන් පටන් ගන්න ඒවාට help කරනවා.

    campus වලට අවශ්‍ය equipments ගේනවා. ලැබ්ස් හදනවා. research fields වැඩි කරනවා. rearch වලට sponser කරනවා.

    robotics වර්ධනය කරනවා.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කලු පූසා;17635044 said:
    ane mamanam nikan kota kalisama andala rubber sereppu dan pare yanawa ban. pare yana allion dekala hooollanawa ane apita mewwa ganna behene kiyala. thaththata kiyana duppath minissunta salli denna kiyala. finance ekak dala maruti 800 ekak gannawa ban thaththage padiyen :(

    ආහ් එහෙමද.....
     
    එල.එල......:D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    කලු පූසා;17635044 said:
    ane mamanam nikan kota kalisama andala rubber sereppu dan pare yanawa ban. pare yana allion dekala hooollanawa ane apita mewwa ganna behene kiyala. thaththata kiyana duppath minissunta salli denna kiyala. finance ekak dala maruti 800 ekak gannawa ban thaththage padiyen :(

    kohomath umbe thaththa neda denuth janadhipathi, ee kiyala wenasak nehe ne. umba thaththata methana kade giyata, thaththata umbawa kawda kiyalawath mathaka nehe neda?
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීගේ තවත් එක් දුර්වල චන්ද හිගීමේ උත්සාහයක් :P අසාර්තකයි

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    Bajaj වගේ bike company එකක් අරම්භකරනවා.. CBR,pulsure වගේ පට්ට bike හදනවා.. උබලට අඩුවට දෙන්නම්;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    සොන්නවංශ බල්ලව සහ හඩ්සොන් පොන්නයව වද දීලා මරනවා