තාත්තා නැතිවුනා බන්.

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. 😥
    අහන්නත් කණගාටුයි මචං... හොඳ තැනකට යන්න ඇතෙයි කියලා ප්‍රර්ථනා කරනවා..

    අපේ අප්පච්චිටත් අසනීපයි ගොඩක්. බොහෝ විට තව අවුරුද්දක් වගේ උපරිම ජිවත් වේවි.. කොයි වෙළෙද කියන්න අපි කවුරුත් දන්නේ නෑ..
    හැමෝටම වෙලාව එනවා.. ඒ වෙලාව ආවම හැමෝම යනවා.. අපි ඒක බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්..
     
    • Like
    Reactions: Stimulus mind

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ මචං...නිවන් සුව ලැබේවා.....දුකයි.....මුල ඉඳලම උඹේ ත්‍රෙඩ් ටික බැලුව.....
     
    • Like
    Reactions: Stimulus mind

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    තාත්තාට සුගතිගාමී භවයක්ම වේවා !
    නිවන් මග විවර වේවා !
    නිවන් සැප ලැබේවා !
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    තාත්තාට නිවන් සුව පතනවා. :(

    අනිච්චා වත සංඛාරා
    උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
    ඒසං වූප සමෝසුවෝ

    සංඛාරයන් ඒකාන්තයෙන්ම අනිත්යයි.සංඛාරයෝ ඒකාන්තයෙන්ම ඇතිවීම සහ නැතිවීම ස්වභාවය කොට ඇත්තේය.
    සියලු සංඛාරයන්ගේ සංසිදීම නම් වු නිරෝධය වු,
    නිර්වානය පරම සුවය වන්නේය.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,529
    6,383
    113
    තාත්තට උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි!
     
    • Like
    Reactions: Stimulus mind

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    පට්ට දැන් උඹයි තාත්තයි දෙන්නම නිදහස්, උඹ තාත්තට සලකපු හැටියට උඹට දුක් වෙන්න දේකුත් නෑ. තාත්තට නිවන් සුව.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    නිවන් සුව පතනවා.. දුක් නොවිද ඔය විදිහට දරුවෝ ලග තියන් මෑරෙන්න ලෑබෙන්නෙත් වාසනාවන්තයන්ට..
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,976
    1
    63,300
    113
    Mother Earth
    මොනා කරන්නද බ්‍රෝ. ජීවිතේ ඇතිවීම් නැති වීම් දෙකම තියෙන දෙයක්නේ. තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. සුගතිගාමී මතු ජීවිතයක් ලැබේවා කියා එළකිරි අපි ඔක්කොම ප්‍රාර්ථනා කරනවා.