තාත්තා නැතිවුනා බන්.

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machoo.......
    I m sorry for your loss bn. Thaththa ta mathu bhawa hoda bhawayak ma wewa.
    machan ubath uparima karane bn, duk wenna epa. Ube wagakim hariyata karane.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    පහුගිය ටිකේ උඹ දාපු හැම දෙයක්ම කියෙවුව.. උඹ පුලුවන් හැම දේම කරා.. දුකයි මචං.. ඉතුරැ වැඩ ටිකත් හිත හදං කරපං.. නිවන් සුව තාත්තට.