








තරහ නැතුව මේ කෑල්ල පොඩ්ඩක් විස්තර කරපන්කෝ... (තේරුන වෙන කෙනෙක් හරි...) මට තේරෙන්නෙ වෙන idea එකක්නේ..උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම.![]()

siraawatama ban..අඩෝ title එක දකිද්දි පපුව හෝස් ගාලා ගියා. උඹ ගොඩක් මහන්සි උනානේ තාත්තව හොද කරගන්න. උඹට වරදින්නෙ නෑ මචන්

math ehemai.. mn oka ammata pennuwa kidneys ehema wada nah kiyanne amarui goda ganna kiyala amma qwe..Niwan suwa pathanawa bro. Ubata nokiwwa ta oka wei kiyala mata hithuna thaththa ge thathwe dakkama.
me kathawa sahathikama eththa.... duk widina eka nam kisima kenek pathanne na, ekata wada maranaya hodai.. mama unath ehemai pathanne...කනගාටුයි මචන්! මන් උබට නොකියා කියන්න උත්සාහ කලේ, ඔය දේ වෙන බව දැන දැන. දුක් විඳින් නැතිව ඉක්මනට නැතිවෙච්ච එක හොඳයි කියලා හිත හදාගන්න. අකමැත්තෙන් වුනත් මමත් තාත්තා දුක් විඳින කොට ප්‍රාර්තනා කළේ මේක. උබ උපරිමයෙන් කළානේ. හිත හදා ගනින්. තාත්තට නිවන්සුව පතනවා සහෝදරයා...![]()