අල්ලපු ඇඳේ හිටපු කෙනා මිය ගිහිල්ලා හිටියා දැක්කා කියලයි කියන්නේ. නිවන් සුව ලැබේවා තාත්තාට.
තරහ නැතුව මේ කෑල්ල පොඩ්ඩක් විස්තර කරපන්කෝ... (තේරුන වෙන කෙනෙක් හරි...) මට තේරෙන්නෙ වෙන idea එකක්නේ..![]()
Me too mchnඅඩෝ title එක දකිද්දි පපුව හෝස් ගාලා ගියා. උඹ ගොඩක් මහන්සි උනානේ තාත්තව හොද කරගන්න. උඹට වරදින්නෙ නෑ මචන්
ithm eekne bn.. ee kiynne meyaage thaaththa neweine nthiwela thiyenne...අල්ලපු ඇඳේ හිටපු කෙනා මිය ගිහිල්ලා හිටියා දැක්කා කියලයි කියන්නේ. නිවන් සුව ලැබේවා තාත්තාට.

අඩේ බං...... පට්ටම අවුල්..... උඹට මැසේජ් 1ක් දාන්න තමා ලොග් උනේ දැං. නිවන් සුව ලැබේවා තාත්තටමගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම.![]()