තාත්තා නැතිවුනා බන්.

aruna1977

Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    :(:(:(:(:(:(:(:(:(



    තරහ නැතුව මේ කෑල්ල පොඩ්ඩක් විස්තර කරපන්කෝ... (තේරුන වෙන කෙනෙක් හරි...) මට තේරෙන්නෙ වෙන idea එකක්නේ.. :confused:
    අල්ලපු ඇඳේ හිටපු කෙනා මිය ගිහිල්ලා හිටියා දැක්කා කියලයි කියන්නේ. නිවන් සුව ලැබේවා තාත්තාට.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    අල්ලපු ඇඳේ හිටපු කෙනා මිය ගිහිල්ලා හිටියා දැක්කා කියලයි කියන්නේ. නිවන් සුව ලැබේවා තාත්තාට.
    ithm eekne bn.. ee kiynne meyaage thaaththa neweine nthiwela thiyenne... :confused:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. 😥
    අඩේ බං...... පට්ටම අවුල්..... උඹට මැසේජ් 1ක් දාන්න තමා ලොග් උනේ දැං. නිවන් සුව ලැබේවා තාත්තට