sorry for your loss machan
Alucard_SxE Well-known member Apr 18, 2015 6,523 2,465 113 Jun 17, 2021 #21 sorry for your loss machan
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Jun 17, 2021 #22 නිවන් සුව ලැබේවා මචන්. මොනවා නැතත් වාසනාවන්ත මරණයක් මචන්. ඊලග ආත්මෙත් උඹේම වාසනාවන්ත තාත්තා වෙන්න කියලා ප්රාර්තනා කරනවා මචෝ... Reactions: nooby, kinkon, jeewan tk and 3 others
නිවන් සුව ලැබේවා මචන්. මොනවා නැතත් වාසනාවන්ත මරණයක් මචන්. ඊලග ආත්මෙත් උඹේම වාසනාවන්ත තාත්තා වෙන්න කියලා ප්රාර්තනා කරනවා මචෝ...
F FCB Well-known member Jul 18, 2009 3,116 740 113 Jun 17, 2021 #23 Me aurudde mama adurana hugak yaaluwonge Thaththala nati una, Mageth Jan 12th nathi una. Me auruddama moosalai machan,Hita hadaganna amaarui tamai machan, mata taamath matak wenawa. Reactions: allrights, malrulz, shenat and 2 others
Me aurudde mama adurana hugak yaaluwonge Thaththala nati una, Mageth Jan 12th nathi una. Me auruddama moosalai machan,Hita hadaganna amaarui tamai machan, mata taamath matak wenawa.
G Glonass16 Well-known member Aug 2, 2016 518 532 93 Jun 17, 2021 #24 මනුස්ස ලෝකෙට වඩා හොඳ ධර්මාවබෝදයට සුදුසු තැනක ඉපදේවා! Reactions: Kolama, Schrodinger Cat and Janithsl88
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jun 17, 2021 #25 RIP Reactions: lasankandy
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Jun 17, 2021 #27 නිවන්සුව ලැබේවා...!!! උබ ගොඩක් මහන්සි උනානෙ.. ලොකු පිනක් සසරටම.... Reactions: jhnnwp, Champ HB, anchor14 and 6 others
Ragna_SL Well-known member Sep 6, 2020 4,334 15,242 113 Valhalla Jun 17, 2021 #28 adooo mchn Reactions: meeka, sannsa, Stimulus mind and 1 other person
kalhara.rokz Well-known member Apr 25, 2008 6,803 1 1,849 113 ගෙදර තමයි බං Jun 17, 2021 #30 නිවන් සුව ලැබේවා....!!!
Zeuz Well-known member Oct 2, 2020 8,936 15,590 113 Somewhere in this world Jun 17, 2021 #32 නිවන් සුව පතනව මචං හෙට පංසලට දානෙ හීල මම තාත්තට පිං අනුමෝදම් කරන්නම් දානෙ දීල. දුක් වෙන්න එපා මචං ලෝකෙ හැටි උබට අපි ඉන්නව ඕන වෙලාවක Reactions: hchri, Voltage, Natsu_Drag001 and 23 others
නිවන් සුව පතනව මචං හෙට පංසලට දානෙ හීල මම තාත්තට පිං අනුමෝදම් කරන්නම් දානෙ දීල. දුක් වෙන්න එපා මචං ලෝකෙ හැටි උබට අපි ඉන්නව ඕන වෙලාවක
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Jun 17, 2021 #33 නිවන්සුව ලැබේවා මචන් උබ විතරද පවුලේ ඉන්නේ තව සහෝදර සහෝදරියෝ ඉන්නවද Reactions: Stimulus mind
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jun 17, 2021 #35 නිවන් සුව පතනවා ,හිත ශක්තිමත් කරගනින් මචං ,උබ පුළුවන් හැම දෙම කරානේ ..
Lokupappa Well-known member May 14, 2018 1,390 1,389 113 Jun 17, 2021 #37 කනගාටුයි මචන්! මන් උබට නොකියා කියන්න උත්සාහ කලේ, ඔය දේ වෙන බව දැන දැන. දුක් විඳින් නැතිව ඉක්මනට නැතිවෙච්ච එක හොඳයි කියලා හිත හදාගන්න. අකමැත්තෙන් වුනත් මමත් තාත්තා දුක් විඳින කොට ප්රාර්තනා කළේ මේක. උබ උපරිමයෙන් කළානේ. හිත හදා ගනින්. තාත්තට නිවන්සුව පතනවා සහෝදරයා... Reactions: ncpasan, hchri, Kolama and 9 others
කනගාටුයි මචන්! මන් උබට නොකියා කියන්න උත්සාහ කලේ, ඔය දේ වෙන බව දැන දැන. දුක් විඳින් නැතිව ඉක්මනට නැතිවෙච්ච එක හොඳයි කියලා හිත හදාගන්න. අකමැත්තෙන් වුනත් මමත් තාත්තා දුක් විඳින කොට ප්රාර්තනා කළේ මේක. උබ උපරිමයෙන් කළානේ. හිත හදා ගනින්. තාත්තට නිවන්සුව පතනවා සහෝදරයා...
lilman Well-known member May 10, 2009 40,918 54,490 113 Colombo Jun 17, 2021 #38 Reactions: Stimulus mind
biyondw Well-known member Jan 20, 2007 576 650 93 විශ්වය elakiri.com Jun 17, 2021 #39 මේවා දරාගන්න අමාරුයි බං අපි හැමෝටම... ජීවිතේ කියන්නෙම ගමනක්.... පියාට අමා මහා නිවනින් සැනසීම ලැබේවා...!!!! Reactions: Kolama, FalconX, meeka and 2 others
මේවා දරාගන්න අමාරුයි බං අපි හැමෝටම... ජීවිතේ කියන්නෙම ගමනක්.... පියාට අමා මහා නිවනින් සැනසීම ලැබේවා...!!!!
emoji diaries Well-known member May 26, 2020 12,820 39,771 113 Homagama Jun 17, 2021 #40 Heshan Daminda said: මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. Click to expand... උතුම් වූ නිර්වාණ සුවය ප්රාර්ථනා කරමි! Reactions: jhnnwp and Stimulus mind
Heshan Daminda said: මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. Click to expand... උතුම් වූ නිර්වාණ සුවය ප්රාර්ථනා කරමි!