තාත්තා නැතිවුනා බන්.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නිවන් සුව ලැබේවා මචන්. මොනවා නැතත් වාසනාවන්ත මරණයක් මචන්. ඊලග ආත්මෙත් උඹේම වාසනාවන්ත තාත්තා වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මචෝ...
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    නිවන් සුව පතනව මචං හෙට පංසලට දානෙ හීල මම තාත්තට පිං අනුමෝදම් කරන්නම් දානෙ දීල.
    දුක් වෙන්න එපා මචං ලෝකෙ හැටි
    උබට අපි ඉන්නව ඕන වෙලාවක
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    නිවන්සුව ලැබේවා:(:(:(

    මචන් උබ විතරද පවුලේ ඉන්නේ තව සහෝදර සහෝදරියෝ ඉන්නවද
     
    • Like
    Reactions: Stimulus mind

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කනගාටුයි මචන්! මන් උබට නොකියා කියන්න උත්සාහ කලේ, ඔය දේ වෙන බව දැන දැන. දුක් විඳින් නැතිව ඉක්මනට නැතිවෙච්ච එක හොඳයි කියලා හිත හදාගන්න. අකමැත්තෙන් වුනත් මමත් තාත්තා දුක් විඳින කොට ප්‍රාර්තනා කළේ මේක. උබ උපරිමයෙන් කළානේ. හිත හදා ගනින්. තාත්තට නිවන්සුව පතනවා සහෝදරයා... :(
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. 😥
    උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි!