niwan suwa labewa 😕
comx Well-known member Jun 11, 2015 2,498 1,077 113 srilanka Jun 17, 2021 #423 Niwan suwa labawa.....................
nooby Well-known member Mar 25, 2018 4,193 2,394 113 Srilanka Jun 17, 2021 #426 කනගාටුයි මචන්, හැබැයි උඹ උපරිමයෙන්ම තාත්තට සැලකුවානේ. ඒක නිසා දුක් වෙන්න දෙයක් නෑ. ජීවිතේ කොහොමත් අවිනිශ්චිත දෙයක්. අපි මෙහෙම කිව්වට උබට ලොකු දුකක් කියලා තේරෙනවා. මොනා කරන්නද ජීවිතේ ඔහොම තමා Reactions: Erzo
කනගාටුයි මචන්, හැබැයි උඹ උපරිමයෙන්ම තාත්තට සැලකුවානේ. ඒක නිසා දුක් වෙන්න දෙයක් නෑ. ජීවිතේ කොහොමත් අවිනිශ්චිත දෙයක්. අපි මෙහෙම කිව්වට උබට ලොකු දුකක් කියලා තේරෙනවා. මොනා කරන්නද ජීවිතේ ඔහොම තමා
kasdbg Well-known member Oct 18, 2011 1,956 1 1,157 113 Mofos එකේ Jun 17, 2021 #427 Niwan Suwa Labewa.
Erzo Well-known member Aug 4, 2018 8,312 9,481 113 Heaven :p Jun 17, 2021 #428 අඩෝ මචන් දැන් දැක්කෙ ත්‍රෙඩ් එක.. නිවන් සුව ලැබේවා තාත්තට.. ! දැන් පැය විසිහතරක් ඇතුලත භූමදානය කරන්න ඕන නේද? තියාගන්න දෙන්නෙ නැහැනේ.. ඉදිරි වැඩකටයුතු ටික හොඳින් කරගනින් මචන් , පිංකම් දාන දෙන ඒවා..
අඩෝ මචන් දැන් දැක්කෙ ත්‍රෙඩ් එක.. නිවන් සුව ලැබේවා තාත්තට.. ! දැන් පැය විසිහතරක් ඇතුලත භූමදානය කරන්න ඕන නේද? තියාගන්න දෙන්නෙ නැහැනේ.. ඉදිරි වැඩකටයුතු ටික හොඳින් කරගනින් මචන් , පිංකම් දාන දෙන ඒවා..
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,827 31,014 113 Jun 18, 2021 #429 අඩෝ මොනවා කියන්නද කියලා තේරෙන්නෑ මචං. උබ තාත්තව සනීප කරගන්න උබට පුලුවන් උපරිම ගේම ගැහුවනෙ බං.ඒ ගැන හිතලා හිත හදාගනිං තාත්තාට නිවන් සුව ලැබේවා Reactions: shenat
අඩෝ මොනවා කියන්නද කියලා තේරෙන්නෑ මචං. උබ තාත්තව සනීප කරගන්න උබට පුලුවන් උපරිම ගේම ගැහුවනෙ බං.ඒ ගැන හිතලා හිත හදාගනිං තාත්තාට නිවන් සුව ලැබේවා
Natsu_Drag001 Well-known member Apr 29, 2018 863 833 113 Kingdom of Fiore Jun 18, 2021 #430 You did everything you can do. (2) තාත්තාට නිවන් සුව ලැබේවා
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Jun 18, 2021 #432 Thaththata niwan suwa prarthana karanawa...
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Jun 18, 2021 #434 oyage thatha dan hoda thenaka, oya kanagatu wenna epa, hamootama yanna wenawane oheta, apith yanne wenawa oheta, thawa avrudu 10k da 20k da kiala kauruth danne nehene. oya gedera thathath ekka taniyamada hitiye? oya tika dawasakata kauru hari gedara nawatinna, aiya kenek hitiya kiwwane? eeye ude tamai pampers maru karannai araka karannai gena katha kara kara hitiye.
oyage thatha dan hoda thenaka, oya kanagatu wenna epa, hamootama yanna wenawane oheta, apith yanne wenawa oheta, thawa avrudu 10k da 20k da kiala kauruth danne nehene. oya gedera thathath ekka taniyamada hitiye? oya tika dawasakata kauru hari gedara nawatinna, aiya kenek hitiya kiwwane? eeye ude tamai pampers maru karannai araka karannai gena katha kara kara hitiye.
jhnnwp Well-known member Jan 6, 2012 44,190 31,921 113 Jun 18, 2021 #435 Heshan Daminda said: මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. Click to expand... Sansare kochchara hambela adda kiyala hitha hadaganna. Kanagatui mithraya...
Heshan Daminda said: මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. Click to expand... Sansare kochchara hambela adda kiyala hitha hadaganna. Kanagatui mithraya...
-333- Well-known member Aug 3, 2014 10,279 13,180 113 33 ෆින්ලන්ඩ් Jun 18, 2021 #436 නිවන් සුව පතනවා මචං..!!
saturn Well-known member Mar 21, 2015 5,343 9,107 113 Around the world Jun 18, 2021 #439 නිවන් සුව ලැබේවා..
tshirtZ Well-known member Aug 31, 2011 5,437 1,372 113 Kelaniya Jun 18, 2021 #440 නිවන් සුව ලැබේවා තාත්තාට...