තාත්තා නැතිවුනා බන්.

nooby

Well-known member
  • Mar 25, 2018
    4,193
    2,394
    113
    Srilanka
    කනගාටුයි මචන්, හැබැයි උඹ උපරිමයෙන්ම තාත්තට සැලකුවානේ. ඒක නිසා දුක් වෙන්න දෙයක් නෑ. ජීවිතේ කොහොමත් අවිනිශ්චිත දෙයක්. අපි මෙහෙම කිව්වට උබට ලොකු දුකක් කියලා තේරෙනවා. මොනා කරන්නද ජීවිතේ ඔහොම තමා
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    අඩෝ මචන් දැන් දැක්කෙ ත්‍රෙඩ් එක.. :(

    නිවන් සුව ලැබේවා තාත්තට.. ! දැන් පැය විසිහතරක් ඇතුලත භූමදානය කරන්න ඕන නේද? තියාගන්න දෙන්නෙ නැහැනේ..

    ඉදිරි වැඩකටයුතු ටික හොඳින් කරගනින් මචන් , පිංකම් දාන දෙන ඒවා..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    අඩෝ :( මොනවා කියන්නද කියලා තේරෙන්නෑ මචං. උබ තාත්තව සනීප කරගන්න උබට පුලුවන් උපරිම ගේම ගැහුවනෙ බං.ඒ ගැන හිතලා හිත හදාගනිං :(

    තාත්තාට නිවන් සුව ලැබේවා 😔🙏
     
    • Like
    Reactions: shenat

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oyage thatha dan hoda thenaka, oya kanagatu wenna epa, hamootama yanna wenawane oheta, apith yanne wenawa oheta, thawa avrudu 10k da 20k da kiala kauruth danne nehene. oya gedera thathath ekka taniyamada hitiye? oya tika dawasakata kauru hari gedara nawatinna, aiya kenek hitiya kiwwane? eeye ude tamai pampers maru karannai araka karannai gena katha kara kara hitiye.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. 😥
    Sansare kochchara hambela adda kiyala hitha hadaganna. Kanagatui mithraya...:-(