උබ උබෙ යුතුකම් ටික කරානෙ බන්. දුක් වෙන්න එපා 
තාත්තට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.

තාත්තට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.

අනිවා මචෝ...අපි හැමෝම පුලු පුලුවන් විදියට පිං අනුමෝදන් කරන්නම් තාත්තට
අක්ක ඉන්නව පොරට. ඒත් දැන් ඉන්න ගෙදර හිටියේ තාත්තයි මුයි විතරයි බන්.මචන් උබ විතරද පවුලේ ඉන්නේ තව සහෝදර සහෝදරියෝ ඉන්නවද
