තාත්තා නැතිවුනා බන්.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,302
    166,587
    113
    එකමත් එක රටක
    මචන් උබ විතරද පවුලේ ඉන්නේ තව සහෝදර සහෝදරියෝ ඉන්නවද
    අක්ක ඉන්නව පොරට. ඒත් දැන් ඉන්න ගෙදර හිටියේ තාත්තයි මුයි විතරයි බන්. 🙁
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    තාත්තට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගෙදදීද නැති උනේ.
    එහෙනං ඉස්සෙල්ලම ග්‍රාම සේවකට දැනුම් දෙන්න. එයාගෙන් ලියුමක් ගන්න. ග්‍රාම සේවක මාර්ගයෙන් ප්‍රදේශයේ PHI ගෙනුත් ලියුමක් ගන්න. ඒක අරං පොලිසියට යන්න. එතකොට පොලිසියෙන් ගෙදරට එයි හදිසි මරණ පරීක්ෂක එක්ක.

    ඒ අතර තුරේ ආදාහනය කරන ස්ථානය තෝරා ගන්න.. හදිසි මරණ පරීක්ෂක ගෙන් ටෙම්පරි මරණ සහතිකයක් ගන්න. කොපි තුන හතරක් ගන්න. අදහනගාරය බුක් කර ගන්න දිනය වෙලාව දාලා
    ඊට පස්සේ මල්ශාලාවට කතා කරන්න. එයාල ඇවිත් ඉතිරි වැඩ කරයි.

    මොනා හරි දැනගන්න ඕනි නං, පොලිස්, මරණ පරීක්ෂක උදව් ඕනි නං මට පීම් එකක් දාන්න.
     
    Last edited:

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    නිවන් සුව ලැබේවා තාත්තාට