මේ භවයේ දුක් විඳින එක තීරනය කරන්නේ තමන් විසින් පෙර භවයේදී කරපු කුසල අකුසල කර්ම. අපි මැරෙනකොට ගෙනියන්නේ ඔය දෙක විතරයි මචන්. මේදේ තේරුම් ගන්න බැරිව අපි රගන රැගිල්ල විකාරයක් බන්. මේදේවල් බොක්කටම වදින්න අපේම කෙනෙකුට ඇස් පනාපිටම දෙයක් වෙන්න ඕනා. නැතිනම් සිතුවිලි සමුදායෙන් පරිනත වෙන්න ඕනා. තාත්ත නැතිවෙලා හරියටම මාසයයි. අන්තිම කාළේ පුදුම දුකක් වින්දේ. මේ ලෙඩ ටිකමයි. ඒවට අමතරව සිරෝසිස් සහ ඒ නිසා ඇතිවෙන අතුරු ආබාධ බොහොමයක් තිබ්බා. තව kidney (ckd) වලින් එන අතුරු ආබාධ. මේ දෙක හෝ 1 තිබ්බත් මාරාන්තිකයි. මුල් ස්ටේජවල දැනගත්තොත් ගොඩ. වැඩේ උඩුදිව්වට පස්සේ කළ හැකි කිසිම දෙයක් ඉතුරු වෙන්නෑ. මේවට අමතරව heart case තව hypertension (අධි රුධිර පීඩනය). මෙච්චර ලෙඩ ගොඩක් තියෙද්දිත් ජීවත්වෙනවයි කියන්නේ හාස්කමක්. මරණාසන්න මොහොතෙදී ඒ විඳපු අපා දුක ඇස්දෙකෙන් දකින්නත්, දරාගන්න බැරි ඒ කෙඳිරිලි හඩ අහන්නත් මම පව් කරලා ඇති!!me kathawa sahathikama eththa.... duk widina eka nam kisima kenek pathanne na, ekata wada maranaya hodai.. mama unath ehemai pathanne...
daraganna amaarui thamayi, namuth oka thama urume.. ikmanin hari parakku wela hari

" අපේම කෙනෙකුට ඇස් පනාපිටම දෙයක් වෙන්න ඕනා. නැතිනම් සිතුවිලි සමුදායෙන් පරිනත වෙන්න ඕනා ... "මේ භවයේ දුක් විඳින එක තීරනය කරන්නේ තමන් විසින් පෙර භවයේදී කරපු කුසල අකුසල කර්ම. අපි මැරෙනකොට ගෙනියන්නේ ඔය දෙක විතරයි මචන්. මේදේ තේරුම් ගන්න බැරිව අපි රගන රැගිල්ල විකාරයක් බන්. මේදේවල් බොක්කටම වදින්න අපේම කෙනෙකුට ඇස් පනාපිටම දෙයක් වෙන්න ඕනා. නැතිනම් සිතුවිලි සමුදායෙන් පරිනත වෙන්න ඕනා. තාත්ත නැතිවෙලා හරියටම මාසයයි. අන්තිම කාළේ පුදුම දුකක් වින්දේ. මේ ලෙඩ ටිකමයි. ඒවට අමතරව සිරෝසිස් සහ ඒ නිසා ඇතිවෙන අතුරු ආබාධ බොහොමයක් තිබ්බා. තව kidney (ckd) වලින් එන අතුරු ආබාධ. මේ දෙක හෝ 1 තිබ්බත් මාරාන්තිකයි. මුල් ස්ටේජවල දැනගත්තොත් ගොඩ. වැඩේ උඩුදිව්වට පස්සේ කළ හැකි කිසිම දෙයක් ඉතුරු වෙන්නෑ. මේවට අමතරව heart case තව hypertension (අධි රුධිර පීඩනය). මෙච්චර ලෙඩ ගොඩක් තියෙද්දිත් ජීවත්වෙනවයි කියන්නේ හාස්කමක්. මරණාසන්න මොහොතෙදී ඒ විඳපු අපා දුක ඇස්දෙකෙන් දකින්නත්, දරාගන්න බැරි ඒ කෙඳිරිලි හඩ අහන්නත් මම පව් කරලා ඇති!!![]()