තාත්තා පොසිටිව් 😔

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොනා කරන්නද මන්දා...මට ලංකාවට යන්නත් බැහැ මේ වෙලාවේ..එයා සයිනෝපාම් දෙකම අරං ඉන්නේ...ඒත ටිකක් අමාරුයි.වයස 52..😟
    මචං කෑම බීම ඔක්කොම ඔන්ලයින් ඕඩර් කරලා යවන්න. රස දැනුන් නැතත් හොදට කන්න කියන්න. නිතරම කෝල් කරන්න කොරෝනා ගැන කතා කරන්න එපා ඒක මානසිකව බලපානවා. තාත්තට phi හරි අදුරන ඩොක්ටර් කෙනෙක්ගෙ නොම්මරයක් දීලා කතා කරලා උපදෙස් ගන්න ඔයත් කතා කරන්න. බයවෙන්න එපා තත්තට සනීප වෙයි
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වැක්සින් දෙකම ගත්ත නිසා හොඳවෙයි.
    මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,928
    113
    34
    Kalutara
    මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
    එහෙනම් මෙහෙ උන් කියන්නේ ගැහුවට ලෙඩේ බෝවෙන්නේ නැතුව තියෙන්නේ නෑ මැරෙන එක විතරයි අඩු වෙන්නේ කියල. 😲
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,413
    113
    මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
    Vaccine awula newe bn lankawe minissu weak.stress etc
     
    • Like
    Reactions: Cricket crazy

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මචං කෑම බීම ඔක්කොම ඔන්ලයින් ඕඩර් කරලා යවන්න. රස දැනුන් නැතත් හොදට කන්න කියන්න. නිතරම කෝල් කරන්න කොරෝනා ගැන කතා කරන්න එපා ඒක මානසිකව බලපානවා. තාත්තට phi හරි අදුරන ඩොක්ටර් කෙනෙක්ගෙ නොම්මරයක් දීලා කතා කරලා උපදෙස් ගන්න ඔයත් කතා කරන්න. බයවෙන්න එපා තත්තට සනීප වෙයි
    ස්තූති බ්‍රෝ

    Hondata kala beela rest eke inna thamai thiyenne.

    Sinopharm deweni dose eka gahala 14 days complete karalada?
    Ow dawas 20k
    ------ Post added on Aug 15, 2021 at 12:42 AM
     
    • Like
    Reactions: iworld and Identity

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
    කවුද දන්නේ මේ පන්ඩිතයො ටික රෑ එලිවෙනකන් පැය 24 ම ගහන කොට cold chain අනම් මනම් කැලේ ද දන්නේ නෑ .
    ගහපු උන් ගෙන් 75% ලෙඩේ හැඩිලනෙ බලන් යද්දි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
    මොකක් ගැහුවත් බෝ වෙනවා බං. ලෙඩේ හැදෙනව.

    Vaccine එකෙන් වෙනස් වෙන්නෙ ප්‍රතිශක්තිය වැඩිවෙන ප්‍රමාණය.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බයවෙන්න එපා කොල්ලෝ තාත්තාට ඉක්මනට සනීපවෙයි අනික පනස් දෙක කියන්නේ වයසක්ද බං?? තාත්තට වෙන ලෙඩ රෝග තියෙනවද?? ඒ කියන්නේ ප්‍රෙෂර් ෂුගර් වගේ ඒවා??
     
    • Love
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Appa enan admit karanna weine
    Phone එකෙන් කියනව හැරෙන්න මොනා කරන්නද බන්...දවස් 2ක් වෙනවා. ගෙදර..අද මට කිව්වේ අමාරු නිසා...තවම phi ඇවිල්ලත් නෑ..ගෙදරට දවස් දෙකක් තිස්සේ.

    බයවෙන්න එපා කොල්ලෝ තාත්තාට ඉක්මනට සනීපවෙයි අනික පනස් දෙක කියන්නේ වයසක්ද බං?? තාත්තට වෙන ලෙඩ රෝග තියෙනවද?? ඒ කියන්නේ ප්‍රෙෂර් ෂුගර් වගේ ඒවා??
    එහෙම ලෙඩ නම් නැහැ.
    ------ Post added on Aug 15, 2021 at 12:48 AM