මොනා කරන්නද මන්දා...මට ලංකාවට යන්නත් බැහැ මේ වෙලාවේ..එයා සයිනෝපාම් දෙකම අරං ඉන්නේ...ඒත ටිකක් අමාරුයි.වයස 52..
මචං කෑම බීම ඔක්කොම ඔන්ලයින් ඕඩර් කරලා යවන්න. රස දැනුන් නැතත් හොදට කන්න කියන්න. නිතරම කෝල් කරන්න කොරෝනා ගැන කතා කරන්න එපා ඒක මානසිකව බලපානවා. තාත්තට phi හරි අදුරන ඩොක්ටර් කෙනෙක්ගෙ නොම්මරයක් දීලා කතා කරලා උපදෙස් ගන්න ඔයත් කතා කරන්න. බයවෙන්න එපා තත්තට සනීප වෙයිමොනා කරන්නද මන්දා...මට ලංකාවට යන්නත් බැහැ මේ වෙලාවේ..එයා සයිනෝපාම් දෙකම අරං ඉන්නේ...ඒත ටිකක් අමාරුයි.වයස 52..![]()
මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..වැක්සින් දෙකම ගත්ත නිසා හොඳවෙයි.
එහෙනම් මෙහෙ උන් කියන්නේ ගැහුවට ලෙඩේ බෝවෙන්නේ නැතුව තියෙන්නේ නෑ මැරෙන එක විතරයි අඩු වෙන්නේ කියල.මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
Vaccine awula newe bn lankawe minissu weak.stress etcමොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
ස්තූති බ්රෝමචං කෑම බීම ඔක්කොම ඔන්ලයින් ඕඩර් කරලා යවන්න. රස දැනුන් නැතත් හොදට කන්න කියන්න. නිතරම කෝල් කරන්න කොරෝනා ගැන කතා කරන්න එපා ඒක මානසිකව බලපානවා. තාත්තට phi හරි අදුරන ඩොක්ටර් කෙනෙක්ගෙ නොම්මරයක් දීලා කතා කරලා උපදෙස් ගන්න ඔයත් කතා කරන්න. බයවෙන්න එපා තත්තට සනීප වෙයි
Ow dawas 20kHondata kala beela rest eke inna thamai thiyenne.
Sinopharm deweni dose eka gahala 14 days complete karalada?
කවුද දන්නේ මේ පන්ඩිතයො ටික රෑ එලිවෙනකන් පැය 24 ම ගහන කොට cold chain අනම් මනම් කැලේ ද දන්නේ නෑ .මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
මොකක් ගැහුවත් බෝ වෙනවා බං. ලෙඩේ හැදෙනව.මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
Appa enan admit karanna weineහුස්ම ගන්න අමාරුයි ලූ
Phone එකෙන් කියනව හැරෙන්න මොනා කරන්නද බන්...දවස් 2ක් වෙනවා. ගෙදර..අද මට කිව්වේ අමාරු නිසා...තවම phi ඇවිල්ලත් නෑ..ගෙදරට දවස් දෙකක් තිස්සේ.Appa enan admit karanna weine
එහෙම ලෙඩ නම් නැහැ.බයවෙන්න එපා කොල්ලෝ තාත්තාට ඉක්මනට සනීපවෙයි අනික පනස් දෙක කියන්නේ වයසක්ද බං?? තාත්තට වෙන ලෙඩ රෝග තියෙනවද?? ඒ කියන්නේ ප්‍රෙෂර් ෂුගර් වගේ ඒවා??