තාත්තා පොසිටිව් 😔

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Phone එකෙන් කියනව හැරෙන්න මොනා කරන්නද බන්...දවස් 2ක් වෙනවා. ගෙදර..අද මට කිව්වේ අමාරු නිසා...තවම phi ඇවිල්ලත් නෑ..ගෙදරට දවස් දෙකක් තිස්සේ.

    එහෙම ලෙඩ නම් නැහැ.
    ------ Post added on Aug 15, 2021 at 12:48 AM
    එහෙම නම් බය වෙන්න එපා. හොදට කාලා රෙස්ට් එකේ ඉන්න කියන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
    මොකද්ද බන් ඒ රට

    https://www.cdph.ca.gov/Programs/CID/DCDC/Pages/COVID-19/Post-Vaccine-COVID19-Cases.aspx

    ඔය කැලිෆෝනියාවේ, Fully vaccinate කරපු 21.6 million ගෙන් 57,491 කට හැදුණය කියන්නෙ ආපහු
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මොකද්ද බන් ඒ රට

    https://www.cdph.ca.gov/Programs/CID/DCDC/Pages/COVID-19/Post-Vaccine-COVID19-Cases.aspx

    ඔය කැලිෆෝනියාවේ, Fully vaccinate කරපු 21.6 million ගෙන් 57,491 කට හැදුණය කියන්නෙ ආපහු
    57k podi ganak ne bn..21mil walin. mama kiwwe austria europe gana.mona unath me sinopham labbe nm mokak hari awlak thiyanawa

    මොනවා කරන කෙනෙක්ද කොහොමද හැදෙන්න ඇත්තේ?
    covid kiyala nodena wayasaka seeya knkwa touch karala gewal laga. e seeiya marila. passe danagena thiyenne e maruna seeya positive kiyala.
    ------ Post added on Aug 15, 2021 at 1:09 AM
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උඹ නේද ඉඩම මල්ලිට ලියන්න කියනව කියල පුක පොලවෙ ගැහුවෙ?
    ඉතිං මල්ලිට ම බලාගන්න කියපං
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උඹ නේද ඉඩම මල්ලිට ලියන්න කියනව කියල පුක පොලවෙ ගැහුවෙ?
    ඉතිං මල්ලිට ම බලාගන්න කියපං
    තාත්ත බන්...මගේ ලේ...මොනා කරන්නද බන්. අහක බලන් ඉන්න පුලුවන්ද බන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
    මොකක්ද රට? මොඩර්නා පයිසර් ගහපු රටවලත් දෑන් ආයේ කොරොනා රෑල්ල යනවා.. ඊශ්‍රායල් වගේ රටවල් පේනවනේ තුන්වෙනි ඩෝස් එකත් දෙන්න යන්නේ. සයිනෆෝම් එකේ දෙවෙනි වෑක්සීන් එකත් අරන් ෆුල් ඉමියුනිටි එන්න සති 4 ක් යනවලු. ඒකෙන් තමා ප්‍රශ්ණේ එන්න ඉඩ තියෙන්නේ. දෑන් කරන්න දෙයක් නෑ. වෑක්සීන් දෙකම අරන් හින්දා අවුලක් වෙන්න තියෙන ඉඩ අඩුයි
     
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    57k podi ganak ne bn..21mil walin. mama kiwwe austria europe gana.mona unath me sinopham labbe nm mokak hari awlak thiyanawa
    Ithin lankaweth total inne 21 mil wage ne. Thama full vaccinate karala nathuwath active cases 40,000 wage aththe
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මොකද්ද බන් ඒ රට

    https://www.cdph.ca.gov/Programs/CID/DCDC/Pages/COVID-19/Post-Vaccine-COVID19-Cases.aspx

    ඔය කැලිෆෝනියාවේ, Fully vaccinate කරපු 21.6 million ගෙන් 57,491 කට හැදුණය කියන්නෙ ආපහු

    මූ මෙතනත් කඩේ යන්න ඇවිල්ලා.
    දැන් නම් අප්පිරියයි මේ සක්කිලි සෙට් එක.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,023
    113
    Colombo
    මචන් හුස්ම ගන්න ගොඩක් අමාරු නම් හොස්පිටල් එක්කන් යයි.. හුස්ම ගන්න අමාරු වෙනකොට ඉන්න ඕන Position තියෙනවා.. පුලුවන් නම් Pulse Oximeter එකක්වත් යවන්න.. බලාගන්න
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මොනා කරන්නද මන්දා...මට ලංකාවට යන්නත් බැහැ මේ වෙලාවේ..එයා සයිනෝපාම් දෙකම අරං ඉන්නේ...ඒත ටිකක් අමාරුයි.වයස 52..😟
    ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Vaccine දෙකම අරන් නම් අමාරු වෙන ඉඩ අඩුයිනේ.

    මචං කෑම බීම ඔක්කොම ඔන්ලයින් ඕඩර් කරලා යවන්න. රස දැනුන් නැතත් හොදට කන්න කියන්න. නිතරම කෝල් කරන්න කොරෝනා ගැන කතා කරන්න එපා ඒක මානසිකව බලපානවා. තාත්තට phi හරි අදුරන ඩොක්ටර් කෙනෙක්ගෙ නොම්මරයක් දීලා කතා කරලා උපදෙස් ගන්න ඔයත් කතා කරන්න. බයවෙන්න එපා තත්තට සනීප වෙයි
    උඹලා කොහොමද බන් යවන්නේ? මොකද්ද හොඳ සයිට් එක?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මොකද්ද බන් ඒ රට

    https://www.cdph.ca.gov/Programs/CID/DCDC/Pages/COVID-19/Post-Vaccine-COVID19-Cases.aspx

    ඔය කැලිෆෝනියාවේ, Fully vaccinate කරපු 21.6 million ගෙන් 57,491 කට හැදුණය කියන්නෙ ආපහු
    ඒ ක්ලිනිකල් ට්‍රයල් බයියා, ඔක්කොටම කලින් උඹ සිනොෆාම් ගහගනින්, අන්න 30 අඩු උන්ට ගහනවා සක්විති
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    මොකක්ද බ්‍රෝ මේ ලංකාවේ ගහන ජරා වැක්සීන් එක...මේ රටවල් වල මොඩෙර්නා ෆය්සර් ගහන එක්කෙනෙක්ටවත් ලෙඩේ බෝවෙන්නේ නෑ..
    Speedy recovery to your father. Keep him company via calls.

    Breakthrough cases exist in all vaccines.
    The percentages could be different. Yet, there are no conclusive research done on breakthrough cases yet.

    Be thankful that Sri Lanka managed to vaccinate most of the elderly population quite quickly including your father.