තාත්තා බේරුනේ 99න්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    උබලගේ තාත්තට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..


    මොනවා උනත් මේක කියෙව්වම උබට තියෙන්නේ doctors ලා එක්ක අවුලක් කියලා තේරෙනවා ..

    Government hospital වල වටිනාකම උන්ගේ වැඩවල සාර්තකකම මම හොදට දන්නවා ... මට පොඩි කාලේ ඉදන් heart සින් එකක් තියනවා .. එක නිසා (heart එකේ දුර්වලකම) වෙන වෙන අවුලුත් ගොඩක් ඇවිත් තියනවා.. heart සින් වලට ඇරෙන්න අනිත් හැම එකකටම මම ගිහින් තියෙන්නේ general එකට (heart surgeries වලට මෙහෙ මගේ doctorම recommend කරලා පොඩි කාලේ ඉදන් ඉන්දියාවේ ගියේ)..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය බෙහෙත විද්දට ලේ යන්නෙ නෑ. තුවාලයක් එහෙම කරගත්තොත් ලේ කැටි ගැහෙන්නෙ නැති එක විතරයි. බලපන් ඒකවත් හරියට අහගෙන නැහැනේ. දැන් කලින් තාත්තගෙ ECG එක අප්සට් කියලත් හොඳටම දැක්කනේ. ගොනා වගේ අනිත් උන් කියපු මෝඩ කතා වලට රැවටිලා එක්කන් ආවා වගේ නෙවෙයි දැන් දිගටම විමසිල්ලෙන් ඉඳපන්. මොකද කොහේ හරි හිරවෙන්න තිබුනු ලේ කැටියක් හරි මොකක් හරි දෙයක් තාමත් ඇ‍ගේ දුවනවා වෙන්න පුලුවන්.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔයාගෙ තාත්තට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!


    තාත්තට අම්මට ටිකක් සනීප නැත්නම් blood pressure machine එකක් blood sugar machine එකක් එහෙම ගෙදර ගෙනත් තියාගන්න මීට පස්සේ මචන්. Omron හරි Braun හරි බ්‍රෑන්ඩ් දෙකෙන් එකක් ගන්න. කොලිටි ජර්මන් බඩු.
     
    Last edited:

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0


    Nursela dosthara wenna giya seen ekak wage.
    Mehe Doctorslata work load ekath ekka leddu ekka hariyata katha karanna, karunawantha wenna bariwa athi; habai karana dewal hariyata communicate una nam me wage prashna naha.

    Mama langadi office eke lamayekta bada korawela kiyala hospital aran gihin Doctor langa issaraha putuwen wadi kerewwa. Doctor ara ahinsakayage agata kada panna "thamuse othana wadi unama mama langata enna oneda lede balanna kiyala" Minihata tharaha giye side eke putuwe wadi une naha kiyala.
    Tharuna doctor kenek, mata hitha ganna bari una miniha katha karapu widihata. Attitude anthimai.

    Thaththata ikmanata hondawenna kiyala prarthana karanawa machan.


     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උබලගේ තාත්තට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..


    මොනවා උනත් මේක කියෙව්වම උබට තියෙන්නේ doctors ලා එක්ක අවුලක් කියලා තේරෙනවා ..

    Government hospital වල වටිනාකම උන්ගේ වැඩවල සාර්තකකම මම හොදට දන්නවා ... මට පොඩි කාලේ ඉදන් heart සින් එකක් තියනවා .. එක නිසා (heart එකේ දුර්වලකම) වෙන වෙන අවුලුත් ගොඩක් ඇවිත් තියනවා.. heart සින් වලට ඇරෙන්න අනිත් හැම එකකටම මම ගිහින් තියෙන්නේ general එකට (heart surgeries වලට මෙහෙ මගේ doctorම recommend කරලා පොඩි කාලේ ඉදන් ඉන්දියාවේ ගියේ)..


    මමත් හොස්පිටල් කෲ එකක දිවා රෑ වෙහෙසීමක ප්‍රතිඵලයක් විදියට ජීවත් වෙන්නේ...
    අසනීප වෙලා ඇඳකට වැටිලා ඉන්නකොට රෑ තිස්සේ ඔය බනිනවා කෑ ගහනවා කියන පොඩිම කෙනාගේ ඉඳන් සාත්තුව අත් විඳලා තියෙනවා...
    ඕන තරම් වැරදි කරන අය ඇති. හැබැයි ඊටවඩා දහස් ගානක් හොඳ අය ඉන්නවා...
    ඒ වගේම හොස්පිටල් එක ඇතුලේ කන්ජෙශන් එකයි විගඩම් කාරයොයි එක්ක මානසික එකාග්‍රතාවෙන් වැඩකරන්න බෑ මෙලෝ එකෙකුට. ලෙඩෙක් වෙලා මාස ගණන් ඕක ඇතුලෙ ජීවිතෙ විඳපු උන් දන්නවා රඟේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle samahara private hostpital e vage. Mother giya, semata beheth ganna. Papuve amaruvak thiyenava kiyala, bypass ekak karanna kiyala colombo private hostpital ekakata transfer kala. Bypass nokaloth, Masa deken marenava
    kiwwa. Mama gihin ,Leda kamathi naha, bypass karanavata kiyala, ticket kapa gena ava. No bypass, Mother more than 20 years pasuva sitiya. Mother nathi una. Nathi une Papuve amaruven neve. [Money thiyenava kiyala hagunoth, ohoma thama]
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Galle samahara private hostpital e vage. Mother giya, semata beheth ganna. Papuve amaruvak thiyenava kiyala, bypass ekak karanna kiyala colombo private hostpital ekakata transfer kala. Bypass nokaloth, Masa deken marenava
    kiwwa. Mama gihin ,Leda kamathi naha, bypass karanavata kiyala, ticket kapa gena ava. No bypass, Mother more than 20 years pasuva sitiya. Mother nathi una. Nathi une Papuve amaruven neve. [Money thiyenava kiyala hagunoth, ohoma thama]


    90s wala neda una kiwwe :eek:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අම්මෝ බන්. ඔයින් ගියා ඇති. මාතර මහ රෝහලට යනවා කියන්නේ කනත්තට යනවා වගේ තමයි. හෙම්බිරිසාවට බෙහෙත් ගන්න ගියත් පෙට්ටියෙන් තමයි එන්න වෙන්නේ. ඕක මාතර පැත්තේ මිනිස්සු හැමෝම වගේ දන්න දෙයක්. මහා ජරාම ඉස්පිරිතාලේ බන් ඕක.

    උඹලට ඔය වගේ හදිස්සියක් වුනාම මීට පස්සේ දුර බලන්නේ නැතුව කොහොමහරි කරාපිටියට එන්න බලපන් මචන්. කරාපිටිය නම් ගොඩක් හොඳයි.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    wena ahi ban mama kiyanne samasthaya gana ubata mama mata una deyak kiyannam doshara kiyala balanne nathiwa ammaa mathaka karala awe mama


    puthata una ganila mamayi wife puthawa aran giya beheth genna thana

    wadiwaththa handiya makalandawa mathugama:angry:

    me doca beheth didi idala gedarata yanawa kiyla giya [ge lagama]v 10kin vithara awaa aye onna balanawa leddu 15 k vithara innawa thawa 5k vithara balala pora aye giyaa e gamana mama ahuwuwa laga hitiya ekekgen moko me ahema yanne kiyala mata ethakotama therila thibune bila wage kiyala aru kiyanapi oya shot ekak gahala enna yanne kiyalaa awaa vitharayi mata panna ban banna banna beheth ganna giya untath banalaa mathugamin beheth aran awaa:yes::angry::angry:

    anikage jivithe gana kisi hagimak nathi haththak inne doca boaka bakaa mokaa unath ekayi okkoma thuppahi welaa

    E wesige puthata nam gahanna thibbe ekathu wela. Yako dostharalata giya kala :(
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අම්මෝ බලෙන් ලෙඩ හදෝනවනේ බං
    තාත්තට ඉක්මන් සුවය මචං
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Me tho dan gedarataa avilla thathata hodai gaga athal eke inne natuwa hoda hospital ekakata aran palayan karapitiya wage. Mata penne kohen wt hariyata bethak watila na. Tempoary adu wela tiyenne.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ECG changes walin puluwan kiyanna heart eke koheda coronary arteries block wela thiyenne kiyala hoyanna. STEMI nam Streptokinase denna one Block eka diyawenna. NSTEMI nam SK one ne but Enoxaparin denna one 5 days 10 injections. Unstable Angina nam Enoxaparin 3 days.

    Meke ube oya thread eka kiyona unoth Doctorslata banala yaavi. Eth ube thread eka kiyona kota mata pukenuth hinaaa giyaaa. Doctorsla nowena un Doctorsla wenna yanakota ohona Thread watenawa.

    Any way wish your father a quick recovery.

    side effect tika witharay oluwata awith thiyennw pawu ban mun,
    mole tharama thama;)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාතර නෙමෙයි හැමතැනම මෙහෙමයි බං......... ගෙවල්පැත්තේ අවුරුදු 60ක විතර ලංකාවේ ගෑනියෙක්ට පපුවේ අමාරුවක් හැදිලා පටගාල හොස්පිටල් ගෙනිච්චා , ගෑනිට වැඩි හානියක් වෙලා නෑ....... පණගහල හිටියා....... දවස් දෙකකට විතර පස්සේ දොස්තරලා කියලා තියෙනවා තව බ්ලොක් එකක් එයි, ඒනිසා එයා බබල් එකක් යවලා පපුවේ නහරයක් සුද්දකරන්න වෙයි ඒක ටිකක් අවදානම්.... වැඩේ කරන්න බාරකාරයෝ සයින් කරන්න කියලා...... :baffled: බාරකාර හරක් ටිකත් අවදානම කියවන්නේ නැතිවම සුද්ද කියපු පලියට සයින්කරලා, :baffled: ට්‍රිට්මන්ට් එක කරපුගමන් මේ හොදට හිටිය ගෑණි පැරලයිස් වෙලා. ඔලුව විතරයි හරවන්න පුළුවන්........:baffled: බට ගහල කන්න දීලා, ඩයපර්ස් වලින් කක්ක ඇදල කෝටි ගානක් වියදම් කරලා, (උබල දන්නවනේ පිටරටක පැය විසිහතරේම ලෙඩෙක් බලන්න කෙනෙක් ගත්තම වියදම, හා ඉස්පිරිතාලවල වියදම) අවුරුදු 5- 6 ඇදේ දුක්විදල ඊයේ පෙරේදා මැරුණේ........ අර දූලා පුතාලා තාම දුක්වෙනවා සයින් එකක් ගහලා හොදට හිටිය අම්මව දුක්වින්දල මරාගත්ත කියලා........ උබලත් කල්පනාවෙන්....... යකා මොනරටෙත් එක එක පාටින් අතවනනවා ........