තාත්තා බේරුනේ 99න්

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    kalakanni bun hospital walin beth gannawanam mathaka tiya ganin
    1. adurana ekek hospital eke wada karanna ona
    2. beth ganna yana eka mokak hari hena porak wenna ona dokek,director kenek,police buwek

    oya sudusu kam nattan hospital walata yanna epa
     

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    ඔයාගෙ තාත්තට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Enoxaparin gahuwa kiyala leddu marenne na machan. Umbata mokakhari patalawillak wela athi. Habai oya gov hospital wala inna attendants & nurse la nam maha baka pandithayo.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    හම්මේ බන්... මහ ජරා යක්කු නේද ඉන්නේ හොස්පිටල් එකේ...
    බලපන්, උඹගේ තාත්තට කොහොමහරි ඉන්ජෙක්ෂන් ගහලා මොකක් හරි ගේමක් දෙන්නනේ ගියේ... අර දෙන්නෙකුත් මැරුණ කිව්වේ නිකන් ඉන්ජෙක්ෂන් එකක් ගැහුවම කිව්වා නේද? හම්මෝ උඹලා බේරුණා... තාත්තා විමසිලිමත්වෙලා ඉන්ජෙක්ෂන් එක ගහන්න නොදී කොහොමහරි උඹලා එනකම් නවත්තගන්න තරම් බුද්ධිමත්ව ක්‍රියා කරලා තියෙනවා. ඕවයේ ඉන්න උන්ට මිනීපෙට්ටි සාප්පු වලින් එහෙම ජරාවත් ලැබෙනවා ඇති...

    වෙලාවට තාත්තට හොඳ බුද්ධිමත් කොල්ලෙක් හිටියා :yes:

    :rofl::rofl:

    ECG changes walin puluwan kiyanna heart eke koheda coronary arteries block wela thiyenne kiyala hoyanna. STEMI nam Streptokinase denna one Block eka diyawenna. NSTEMI nam SK one ne but Enoxaparin denna one 5 days 10 injections. Unstable Angina nam Enoxaparin 3 days.

    Meke ube oya thread eka kiyona unoth Doctorslata banala yaavi. Eth ube thread eka kiyona kota mata pukenuth hinaaa giyaaa. Doctorsla nowena un Doctorsla wenna yanakota ohona Thread watenawa.

    Any way wish your father a quick recovery.

    :)

    ඔය බෙහෙත විද්දට ලේ යන්නෙ නෑ. තුවාලයක් එහෙම කරගත්තොත් ලේ කැටි ගැහෙන්නෙ නැති එක විතරයි. බලපන් ඒකවත් හරියට අහගෙන නැහැනේ. දැන් කලින් තාත්තගෙ ECG එක අප්සට් කියලත් හොඳටම දැක්කනේ. ගොනා වගේ අනිත් උන් කියපු මෝඩ කතා වලට රැවටිලා එක්කන් ආවා වගේ නෙවෙයි දැන් දිගටම විමසිල්ලෙන් ඉඳපන්. මොකද කොහේ හරි හිරවෙන්න තිබුනු ලේ කැටියක් හරි මොකක් හරි දෙයක් තාමත් ඇ‍ගේ දුවනවා වෙන්න පුලුවන්.

    :yes::yes:

    [FONT=&quot]මුලින්ම[/FONT] ඔයාගෙ තාත්තට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!





    [FONT=&quot] [/FONT][FONT=&quot]දැන් ඔය [/FONT]Report Normal, Treatment [FONT=&quot]කල නිසානේ [/FONT] [FONT=&quot]ගො**[/FONT]

    [FONT=&quot]ආය ගිහින්[/FONT][FONT=&quot] සිද්ද උන විස්තරය කියලා[/FONT] [FONT=&quot]තාත්තව වෙන තැනකට හරි පෙන්න්ඩ නැත්නම් මෝඩ කමටයි,පන්ඩිත කමටයි පස්සේ පසුතැවෙන්ඩ වෙයි [/FONT]


     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :rofl::rofl:



    :)



    :yes::yes:

    [FONT=&quot]මුලින්ම[/FONT] ඔයාගෙ තාත්තට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!





    [FONT=&quot]ආය ගිහින් තාත්තව වෙන තැනකට හරි පෙන්න්ඩ නැත්නම් මොඩ කමටයි,පන්ඩිත කමටයි පස්සේ පසුතැවෙන්ඩ වෙයි[/FONT]




    true
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    aayema ekak gaththa ude.. ECG Normal..!

    But benapu nobenapu okkoma bokkalata thanks.. mama panditha kamata dewa ekak newe.. E mage Thaththa.. Ohoma kalabalen beheth karanna gihin jeewitha winasa karagaththu aya godak innawa.. E nisa kiwwa paliya eka paara decision ganne ne mama..
    Ubalagen godak dewal denagaththa.. Thanks machan la..:love::love:
     

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    මාතර නම් කතා කරල වැඩක් නෑ. තංගල්ලත් ඔය වගේම තමා. අපේ තාත්ත ඔලුවේ ලේ කැටියක් ඇවිත් උදේ 6.30ට තංගල්ල hospital එකට admit කලේ. උදේ 8 වෙනකම් consultant doctor නෑ ආවේ. කතා කලාම privet Chanel කරන තැනට එන්නලු. අන්තිමට 8 .30 ට වගේ ඇවිත් ලේ කැටිය පුපුරලා sure තියන්න බේ කියනවා. රණ්ඩු කරලා මාතරට ගත්ත 11 මාතරට ambulance එකේ යවද්දි ඒ ගිහින් ct scan එක කරන නෑ pasting ආපු ලෙඩ්ඩු ඉන්නවා ඒවා ඉවර කරලා කරන්න ඕනිලු. අන්තිමට වැදලා වැදලා කර ගත්තා. ඊටපස්සේ කියනවා කලින් ගේනවා නම් බේර ගන්න තිබ්බ දැන් කොහේ අරන්ගියත් sure නෑ කියල. පස්සේ ජයවර්ධනපුර ට අරන් එන්න කියල තාත්තගේ යාලුවෝ කතා කරලා එහෙ hospital එක සෙට් කරලා අරන් එන්න කියල. පස්සේ privet ambulance එකක් අරන් hospital එකට ගියාම ලෙඩා අරන් යන්න දෙන නෑ. කරාපිටියට අරන් ගියොත් පැය 1 , 2ක් වත් ජීවත් වෙයි ලු. මග මොනවා හරි උනොත් කියනවා .

    කොච්චර private hospital වලට බැන්නත් අන්තිමට ඒ doctor තමා මම වගකීම ගන්නම් ලෙඩාව දෙන්න කියල තාත්තව ගත්තේ මාතරින් එලියට. පැය 1/2කට වඩා ඒකටත් කට්ට කෑව . අන්තිමට ජයවර්ධනපුර අරන්ගිහින් operation එක කළා. දැන් ගෙදර එක්ක ආව. දැන් physiotherapy සිංහල බෙහෙත් කරනවා. දැන් ගොඩක් හොද මට්ටමේ ඉන්නවා.

    රජයේ රෝහල් එපාම වෙනවා මේ දේවල් එක්ක. හොද doctors ඉන්නවා. එත් ටික දෙනෙක් නිසා ඒ හොදත් නැති වෙනවා

    මෙයාල බය උනේ චට් scan එක සම්පුර්ණ kalu වෙලා තිබ්බ නිසා, ලේ ගිහින් මොලේ මැරිල කියල. ඈත operation එක කල doctor කිව්වේ ලේ නෙවි මොලේ තරලේ තිබ්බේ කියල. මේ වගේ නිගමන නිසා ලෙඩ්ඩු කී දෙනෙක් රජයේ රෝහල් වල මෙරිල යනවද.
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඇත්තටම ලංකාවේ බහුතරයත් රෝහල්වල තත්ත්වය මේකයි. දොස්තරලා සහ නර්ස්ලාගේ අධි උද්ධච්ච කම නිසාම තමයි පුද්ගලික විශ්ව විද්‍යාල අැති විය යුතුයි කියා අපිටත් හිතෙන්නේ...
     
    • Like
    Reactions: san**
    Oct 13, 2016
    2,675
    276
    0
    ECG changes walin puluwan kiyanna heart eke koheda coronary arteries block wela thiyenne kiyala hoyanna. STEMI nam Streptokinase denna one Block eka diyawenna. NSTEMI nam SK one ne but Enoxaparin denna one 5 days 10 injections. Unstable Angina nam Enoxaparin 3 days.

    Meke ube oya thread eka kiyona unoth Doctorslata banala yaavi. Eth ube thread eka kiyona kota mata pukenuth hinaaa giyaaa. Doctorsla nowena un Doctorsla wenna yanakota ohona Thread watenawa.

    Any way wish your father a quick recovery.

    මෙහෙමයි බන්. උඹ කියන එකත් හරි. ඒත් ඔය මාතර මහා රෝහල මහ එපා කරපු තැනක් බන්. කිසිම දෙයක් හරියට කෙරෙන්නේ නෑ. අපේ තාත්තත් නවත්තලා හිටපු නිසා මම දන්නවා.

    ඒ අතින් කරාපිටිය සුපිරියි බන්. එක එක hospital වල පරිපාලනය සහ සංස්කෘතිය අනුව ද මන්දා මේ වගේ වෙනස් කම් ඇති වෙලා තියෙන්නේ. මොකද ඔය තැන් දෙකේම ඉන්නේ එකම විදියේ අයනේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara Doctors la Nurses la hithanne, Eyala salary ganne exam pass una nisa kiyala. Eyala salary[Mahajanayage Badhu valin] ganne, Patients lata treat karana nisa kiyala hithanna molayak naha. A tharamata manayen math vela.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    තාත්තට බුදු සරණයි කිව්වා. මටත් ඔය වගේ මගුලක් සෙට් වුණා. විස්තරේ දිග වැඩි නිසා ටයිප් කරන්න කම්මැළියි. හැබැයි කියන්න ඕන දැන් ඉන්න අළුත් දොස්තරලා කියාගන්න වුන් මුකුත්ම දන්නෙ නෑ. කොහොම විභාග පාස් වෙලා එන පොන්න වේසියොද මන්දා. මම බැන්නා ඒකිට පලු යන්න. අන්තිමට මම එයාට ලෙඩේට බෙහෙත් මොනාද, මොනාද කරන්න ඕන ඔක්කොම කියල දීල ආවෙ. පට්ට වේසිව බෙල්ලෙන් ඇදල මූණට දෙකක් අනින්න හිතුණා. නර්ස්ල ටික වට වෙලා දොස්තරට ඔරවන් හිටියා. නර්ස්ලත් දන්නවා ඒ වේසි කිසිම වගකීමක් නැති එකෙක් කියලා. වැදගත්- තරුණ කාන්තා වේස දොස්තරලාගෙන් ප්‍රෙව්ශම් වන්න. ගොඩක් වෙලාවට පිරිමි දොස්තරලට සාමාන්‍ය දැනුම තියෙනවා.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තාත්තට බුදු සරණයි කිව්වා. මටත් ඔය වගේ මගුලක් සෙට් වුණා. විස්තරේ දිග වැඩි නිසා ටයිප් කරන්න කම්මැළියි. හැබැයි කියන්න ඕන දැන් ඉන්න අළුත් දොස්තරලා කියාගන්න වුන් මුකුත්ම දන්නෙ නෑ. කොහොම විභාග පාස් වෙලා එන පොන්න වේසියොද මන්දා. මම බැන්නා ඒකිට පලු යන්න. අන්තිමට මම එයාට ලෙඩේට බෙහෙත් මොනාද, මොනාද කරන්න ඕන ඔක්කොම කියල දීල ආවෙ. පට්ට වේසිව බෙල්ලෙන් ඇදල මූණට දෙකක් අනින්න හිතුණා. නර්ස්ල ටික වට වෙලා දොස්තරට ඔරවන් හිටියා. නර්ස්ලත් දන්නවා ඒ වේසි කිසිම වගකීමක් නැති එකෙක් කියලා. වැදගත්- තරුණ කාන්තා වේස දොස්තරලාගෙන් ප්‍රෙව්ශම් වන්න. ගොඩක් වෙලාවට පිරිමි දොස්තරලට සාමාන්‍ය දැනුම තියෙනවා.

    :lol::lol: