උන්ට ලෙඩ්ඩු බල්ලෝ බළල්ලු ගානයි බන්. ඔය අතර හොඳ එකෙක් දෙන්නෙක් නැතුව නෙවෙයි. ඒ උනාට ලෙඩ්ඩුන්ට කතාකරන්නේ මෝඩයෝ රැලකටකතා කරනවා වගේ.
මම වයිරස් උණක් සෙට් වෙලා නුවර ඉස්පිරිතාලේ හිටියා. උන් සලකන්න දන්නේ නැ බන් ලෙඩ්ඩුන්ට. මගේ අතෙන් ලේ ගන්න 10 පාරක් අතට කට්ටෙන් ඇන්නා කියහන්කෝ. මගේ අතේ නහර පෙන්නේ නැ ලු. හැබැයි මට පෙව්න හැටියට න්ර්ස්ට ඇස් පෙන්නේ නැති සීන් එකක්. බැරිම තැන (11 පාර ) ඉගෙන ගන්න නර්ස් කෙනෙක්ට කිව්වා ගහන්න කියලා. එකී එක පාරෙන් ගැහුවා..

ඉතින් උඹ ඇයි ඉස්පිරිතාලේ ගියෙ?කොහොම විභාග පාස් වෙලා එන පොන්න වේසියොද මන්දා. මම බැන්නා ඒකිට පලු යන්න. අන්තිමට මම එයාට ලෙඩේට බෙහෙත් මොනාද, මොනාද කරන්න ඕන ඔක්කොම කියල දීල ආවෙ. පට්ට වේසිව බෙල්ලෙන් ඇදල මූණට දෙකක් අනින්න හිතුණා.

ඉතින් උඹ ඇයි ඉස්පිරිතාලේ ගියෙ?
උඹටම ගෙදරදි බෙහෙත් කරන්න තිබ්බා නෙ![]()
එහෙම නෙමෙයි බන්
එහෙම මොකුත් හිතන්න එපා මචන්. මම පණ්ඩිත කමට කිව්වා නෙමෙයි. මම වෙන දොස්තරල කිහිප දෙනෙක්ට(3න් දෙනෙක්) පෙන්නුවා රිපෝට්. එයාල කියනවා රිපෝට් වල කේස් එකක් නෑ එහෙම ලෙඩක් නෑ කියලා. ඉන්ටර්නෙට් එකෙනුත් ඔය විස්තර හොයල බැලුවම ප්රශ්ණයක් නෑ. ඉතින් එක දොස්තර කෙනෙක් මට ලෙටර් එකක් ලියල දුන්නා එයා ඇනලයිස් කරල එහෙම ලෙඩක් නැති බව පෘව් කරල. ඒ ලෙටර් එක මම අර දොස්තර ගෑනිට දුන්නා. ගෑනි ෆුල් හොල්මන්. අනික මගේ අම්මා මගේ පණ. තාත්ත නැති මට ඉන්නෙ අම්ම විතරයි යකෝ. උබට කියන්න ලේසියි. හුත්ත