තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    උඹට වරදින්නේ නෑ සහෝදරයා. තාත්ත වෙනුවෙන් පුළුවන් හැම වෙලාවකම පින් දහම් කරපන්.
    එතුමාට නිවන් සුව අත්වේවා ...!
     

    dapt

    Member
    Sep 25, 2010
    83
    4
    0
    Macha mama umbawa personally aduranne nehe. but me thread eka dakkama mata duka hithuna saho. oyage thaththata niwan suwa lebewa kiyala prarthana karanawa. machan oka thama loka sobawaya. uba hitha shakthimath kara ganin. elakiri eke api hamoma ubath ekka innawa.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    kalekin eeyei ban elakiri awe..danui dakke .... thaththata niwan suwa athwenna kiyala pathanawa machan... uda para eka baluwama mata kaduluth awa.... im soooo sorry machan..uba hoda kollek tattata puluwan uparimen kalane. :)
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ඇත්තම කියනවනම් මම මගෙ තාත්ත එක්ක ඒ තරම් කිට්ටු නැහැ.. ඒත් බන් උඹ මේ ලියපු එක වැදුන බොක්කටම. පුළුවන් ඉක්මනටම ගෙදරට කතා කරල තාත්තට කතා කරන්න ඕනි. ඒ වගේම මමත් උඹේ තාත්තට නිවන්සුව පතනවා.
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    මචො උබ ඔය වගෙ හොද තාත්තා කෙනෙක් ලබන්න පින් කරලා ඇති.
    ඒ වගේම තාත්තා පින් කරලා ඇති හොද පුතේක් ලබන්න.
    ඒ ගැන හිතලා හිත හදාගනින් මචො..
    පියාණෙනි ඔබට නිවන් සුව!!
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මචං පෙරේරා! අහම්බෙන් සිද්දිය දැක්කෙ. හුඟාක් කණගාටුයි..
    තාත්තා ළඟ ඉන්නකොට ජීවිතේ හරිම සැහැල්ලුවක් දැනෙනවා..
    ළඟ නැතිකොට මහා පාළුවක් දැනෙනවා..
    2.gif

    මොනවා උනත් උඹ අන්තිම වෙනකන්ම තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරානේ.
    උඹගේ තාත්තාට නිවන්සුව පතමි! උඹට තෙරුවන් සරණයි!