තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ.. ඈතිවීම නෑතිවීම අපි කාටත් පොදුයි මචන්.. මේ වෙලාවේ උබට බන කියලා වෑඩක් නෑ.. උබේ දුක අපිට තෙරෙනවා. අම්ම තාත්තා අපෙන් වෙන්වෙනවා කියන්නේ කිසිම කෙනෙක්ට දරාගන්න බෑරි දුකක්. උබ ඔලුව කෙලින් තියන් වෑඩ කරපන්.. ටික දවසකින් උබේ දුක තුනී වෙයි. බුදු සරනයි.
 

roshan7917

Member
Jun 14, 2012
765
83
0
piliyandala
ලියන්න දෙයක් හිතට එන්නෑ:oo:
අහකබලන් යන්න හිතෙන්නෙත් නෑ:no:

තාත්තට නිවන් සුව
 

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මමනම් එලකිරියට ඇවිත් එචර කාලයක් නැහැ එත් මේ ත්රෙඅඩ් එක කියෙව්වම එළකිරියේ ඉන්න අය ගැන පුදුම සන්තෝසයක් ඇති උනා..මේ වගේ සෙට් එකක් ඉන්න එක ලොකු හයියක්.. උඹේ තාත්තට නිවන් සුව පතනවා මචං...
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යේ මම උඹව දන්නේ නෑ බන්.:no:
    (මම ඔයාව දන්නේ නැත්තේ නෑ අය්යේ. මම දන්නවා.
    ඒ වුනාට ඔයා මාව දන්නවද කියලා මම දන්නේ නැ.
    එලකිරි ට්‍රැවලර් ටීම් එක දන්නවානම් ඔයාව නොදන්න විදිහක් නැනේ )
    ඒ වුනාට මට මා ගැන ලැජ්ජ හිතුනා.:yes: ඔයාගේ කතාව කියනකොට.:(.
    ඔයා තාත්තට වෙන්න ඕන යුතුකම් ටික කරලා තියනවා.:yes: තාත්තා ඉස්පිරිතාලේ ඉන්නකොට ඔයා කරලා තියන කැපවීම අප්‍රමාණයි කියලා තේරෙනවා.:yes:
    ඒ උනාට ඔයා ඔයාගේ තාත්තට කරලා තියන සැලකිල්ල දැක්කහම මම මගේ අම්මටයි තාත්තටයි කරලා තියෙන්නේ සහා දැන් මම කරන්නේ මොනවද කියලා හිතෙනවා බන්.:angry:
    ඕන දේක වටිනාකම තේරෙන්නේ ඒක ලබා ගන්නකනුයි ලබා ගත්ත දේ නැති වුනාට පස්සෙයි කියලා කියනවනේ.:(
    ඉතින් මගේ අම්ම තාත්තා ලඟ ඉන්නවා.:yes: ඒ වුනාට මට හිතෙන්නේ ඔයාත් එක්ක බලනකොට මම මහා කාලකන්ණියෙක් වගේ.:angry:.
    උඹ හොඳ පුතෙක් නිසානේ බන් උඹ එච්චරට තාත්තට සැලකුවේ.:yes:
    උඹ හොඳ කොල්ලෙක් නිසානේ, උඹ යාලුවන්ට හොඳ යාලුවෙක් නිසානේ,
    බන් තාත්තට අසනීපයි, තාත්තා නැති වුනා,
    කිව්වට පස්සේ උඹේ යාලුවෝ ටික උඹ ගාව හෙවනැල්ලක් වගේ හිටියේ. :yes:
    දැක්කනේ,
    ඒ තමන්ගේ වැඩ දාලා ඔයා වෙනුවෙන් එහෙම කැප කිරීමක් කරලා එන්න,
    ඔයාට කොච්චර හොඳ යාලුවෝ ටිකක් ඉන්නවද?
    එහෙම යාලුවන්ගේ ඇසුර ලබන්න ඔයා කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද?
    උඹ නරක කෙනෙක් නම් අය්යේ, උඹ ගාවට ඔහොම යාලුවෝ එකතු වෙන්නේ නෑ.
    ඔයාට වරදින්නේ නෑ අය්යේ.
    ඔය විදිහට තාත්තා වෙනුවෙන් ආගමි වතාවත් ටික කරලා,
    ඒ කුසල සම්භාරයේ පිං බලයෙන් තාත්තා ඉන්න තැනක හොදින් ඉඳලා,
    ධර්මය අවබෝධ කරගෙන,
    අමා මහ නිවන් සම්පත්තියම තාත්තා අවබෝධ කර ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

    අයියටත් අයියගේ යාලුවෝ ටිකත් තෙරුවන් සරණයි.!!
    :yes::yes::yes:

    (අය්යේ මම ගැන වරදවා හිතන්න එපා.:no: මට ඔයාගේ කතාව ඇහුවට පස්සේ මට හිතුන ටික තමා අය්යේ මම මේ කිව්වේ.:yes:
    ඔයා මට වඩා වැඩිමල් කෙනෙක්නේ.:yes: මම අය්යේ ඔයාට ''උඹ'' කියලා කිව්වේ තරහකට නෙමේ බන්. ඒක මගේ බොක්කෙන්ම ආපු වචනයක්.
    මට සමාවෙයන් අය්යේ උඹේ හිත රිදුනානම්
    .)
    :sorry::sorry::sorry:
     
    Last edited:

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    machan ube thaththata niwan suwa labewa kiyala prarthana karanawa.... Duk wenna epa kiyala mata kiyanna baha... habai mathaka thiyaganna oba Thaththa wenuwen karanna puluwan Uparima de kala kiyala....:yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අම්මට තාත්තලා මහ පාරේ බල්ලෝ වගේ මැරෙන්න දාලා ජිවත් වෙන දරුවෝ ඉන්න සමාජෙක..
    උබ ගැන මට ආඩම්බරයි අයියේ..! :yes::yes: