වටිනා ත්‍රෙඩ් එක බම්ප් වෙලා තියනව දැක්කම ආයිත් පාරක් කමෙන්ට් එකක් නොදා ඉන්න බෑ කියල හිතුනා.
එළතිරියේ මගේ හොදම හිතවතෙක් විදිහට උඹව ආශ්‍රය කරන්න ලැබීම සතුටක් මචං.
සමහරු උඹ යන ගමනට ඉරිසියා කරනවා. උඹ මේකේ වටින ත්‍රෙඩ්, වටිනා කමෙන්ට් දානකොට ඉරිසියා කරනවා. ඉරිසියා කරලා නවතින්නේ නැති සමහර උං උඹත් එක්ක ඇර ගන්න එනවා. හැබැයි මොකා ඇරගන්න ආවත් උන්ට සිද්ධ වෙන්නේ උන්ගේ ඉරිසියාව උන් ලගම තියාගෙන පස්ස ගහන්න.
මට ආත්ම ශක්තිය තියනව කියල මම පිළිගන්නවා. නමුත් මට වඩා ආත්මශක්තිය අතින් උඹ සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා කියලත් මම පිළිගන්නවා. උඹේ අදහස් වලින් අපිට ගන්න ගොඩක් දේවල් තියනවා. ඒ නිසා මේ වගේ ත්‍රෙඩ් තව දාපං මචං. 