තාත්තා හා ජීවිතය

r runner

Member
May 12, 2015
2,396
781
0
හිතට වැදුන මචං.. පරන POST එකක් උනාට මේ කථාව හැමදාටම අලුත් එකක් වගේ දැනෙනව... තාත්ත වෙනුවෙන් වැඩි වැඩියෙන් පිං කරපන් රත්තරං... බුදුසරනයි
 
dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක දැක්කේ අද බන්. උබ ගැන ආඩම්බරයි සිරාවටම.
    තාත්තගේ හීනේ හැබෑ කලා වගේම එයාගේ සංසාර ජීවිතේටත් පුළුවන්තරම් පින්දහම් කරපන්. ජාති ජාතිත් වරදින්නේ නැ.:)

    ප.ස. තරහනැතිව අනිත් කතා ටිකත් කියපන්, දැනටමත් කියලනම් මට ලින්ක් ටික එවපන්.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක දැක්කේ අද බන්. උබ ගැන ආඩම්බරයි සිරාවටම.
    තාත්තගේ හීනේ හැබෑ කලා වගේම එයාගේ සංසාර ජීවිතේටත් පුළුවන්තරම් පින්දහම් කරපන්. ජාති ජාතිත් වරදින්නේ නැ.:)

    ප.ස. තරහනැතිව අනිත් කතා ටිකත් කියපන්, දැනටමත් කියලනම් මට ලින්ක් ටික එවපන්.
    ok machan
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වාහන බයික් ගැන ඉගෙනගත්ත හැටි වාහන බිස්නස් කරපු හැටි මම ආයේ දවසක කියන්නෝ... :yes: රෙප්+
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරංගෙ වාහන ත්‍රෙඩ් එකක් හොය හොය යන ගමන් දැක්කෙ මේක. ඇහැට කදුලු නාවා කිව්වොත් ඒක බොරුවක් :dull: