තාත්තා හා ජීවිතය

buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    රත්තරං අයියේ උඹ නම් රත්තරං පොරක්.
    උඹ ලියපු ත්‍රෙඩ් වලින් කිව්ව දේ වලින් මම ගොඩක් දේ ඉගෙන ගත්තා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හැමදාමත් වගේ අපේ රත්තරං ගෙන් රත්තරං වටින thread එකක්
    ++
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    නියමයි රත්තරන් අයියේ ..... කියන්න වචන නැ
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;16549004 said:
    :lol::lol:. අනික ඔය හිගන කෑලි වගේ නෙමේ සල්ලි තියෙන කෙල්ලෝ බොහෝ වෙලාවට නිහතමානියි:):)


    තව දෙයක් කියන්නම් 30 පැන්න ගමන් ලංකාවේ කොයි ගෑනිත් එකයි බන්. වැල මැරිලා අල බහිනවා:oo::oo:

    Patta mcn :lol::lol::lol:

    Thanksgiving2011.gif
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,504
    113
    නිධානයක් උඩ
    රත්තරන්ගෙන් තවත් රත්තරන් ලිපියක් .....අයියගේ අත්දැකීම් වලින් හැදෙන එකෙකුට ඉගෙනගන්න තියන කාරනා බොහෝයි..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තාත්තා ගැන කියද්දි ඒ ගැන ලියන්න වචන මදි,අපේ අප්පච්චි පොඩිවත් දුකක් නොදි අපි හැදුව එකට සලකන්න ආත්ම 10ක් වුනත් මදි වේවි.අප්පච්චි කරලා තියෙන ඒවත් එක්ක මට හැරෙන්නවත් බැරි වේවි,ඉස්කොලේ යනගමන් අවුරුදු නමයේ ඉඳන් වැඩකරන්න පටන්ගත්ත එක අද වෙනකන් කරනවා.එයාලගෙ එකම සතුට අපි හොඳින් ඉන්න එක.

    රත්තරං;16545998 said:

    වාහන බයික් ගැන ඉගෙනගත්ත හැටි වාහන බිස්නස් කරපු හැටි මම ආයේ දවසක කියන්නම් (උබලට ඕනෙයි කියල හිතෙනවනම්)

    අනිවාර්යෙන් ඒ ගැන දාන්න,වාහන ගැන නොදන්න ගොඩක් දේවල් දැනගන්න රත්තටං දාපු ත්‍රේඩ් වැදගත්වුනා.
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Ane manda machan. Kiyanna wachana na......

    Api purudu wenna oni watunu thanin ma nagitinna. Elakiriye inna punchi mallilata ube kathawa loku adarshayak.
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    උඹලා වගේ ජාතීවාදීන් බිහිවුන එක මේ රටට ලොකු පාපයක් පොන්ස්. ජාතික සමූහිකත්වය ගැන ඉගෙන ගනින් මැකනිකල් ඉගෙන ගන්න කලින්.අරාබියෙන් තම්බින්ගෙන් සල්ලි හම්බ කරගෙන මෙහෙට ඇවිල්ලා කන්න දුන්න අත හපාකන අය නේද?


    මෙච්චර වටින ත්‍රෙඩ් එකට ගොම්බෙට්ටකුත් දාල තියෙන්නෙ....