රත්තරං;16549004 said:. අනික ඔය හිගන කෑලි වගේ නෙමේ සල්ලි තියෙන කෙල්ලෝ බොහෝ වෙලාවට නිහතමානියි
![]()
තව දෙයක් කියන්නම් 30 පැන්න ගමන් ලංකාවේ කොයි ගෑනිත් එකයි බන්. වැල මැරිලා අල බහිනවා![]()



රත්තරං;16545998 said:
වාහන බයික් ගැන ඉගෙනගත්ත හැටි වාහන බිස්නස් කරපු හැටි මම ආයේ දවසක කියන්නම් (උබලට ඕනෙයි කියල හිතෙනවනම්)
උඹලා වගේ ජාතීවාදීන් බිහිවුන එක මේ රටට ලොකු පාපයක් පොන්ස්. ජාතික සමූහිකත්වය ගැන ඉගෙන ගනින් මැකනිකල් ඉගෙන ගන්න කලින්.අරාබියෙන් තම්බින්ගෙන් සල්ලි හම්බ කරගෙන මෙහෙට ඇවිල්ලා කන්න දුන්න අත හපාකන අය නේද?
මෙච්චර වටින ත්රෙඩ් එකට ගොම්බෙට්ටකුත් දාල තියෙන්නෙ....

