රත්තරං;16546710 said:මමත් ජීවිතේට ලංකාව දාලා යන්නේ නෑ මචන්. මම මාස දෙකෙන් දෙකට වගේ ලංකාවේ. ප්‍රොජෙක්ට් බේසික්නේ බන් වැඩ
මම ඉස්සර ගේ පිටිපස්සේ හබල පිති වලින් බලාගාර හැදුවා. වැඩියෙන්ම කලේ ලී කෑලි වලින් වාහන හදලා මෝටර් හයි කරන්න හදපු එක. කියතටනම් සුලු සුලු කැපිලි කැපිලා තියෙනවා සෑහෙන්න
ade math haduwa,turbine ekata noolak gata gahala kappiayak dala crane haduwa badu ussanna
watura parata harawala badu usannawa 





පහුගිය දවස්වල පුදුම දුකක් වින්දේ. දැනට ඔපරෙශන් දෙකක් කරලා තියනවා. තව එකක් කරන්නත් තියනවා. මම ප්‍රර්ථනා කරම්මෙ ඒ අය මගේ ආයුශත් අරන් සනීපෙන් ඉන්න කියලා..
. කවදාවත් වැටෙන්නේ නැති බිස්නස්
