තාත්තා හා ජීවිතය

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
රත්තරං;16546710 said:
මමත් ජීවිතේට ලංකාව දාලා යන්නේ නෑ මචන්. මම මාස දෙකෙන් දෙකට වගේ ලංකාවේ. ප්‍රොජෙක්ට් බේසික්නේ බන් වැඩ

මම ඉස්සර ගේ පිටිපස්සේ හබල පිති වලින් බලාගාර හැදුවා. වැඩියෙන්ම කලේ ලී කෑලි වලින් වාහන හදලා මෝටර් හයි කරන්න හදපු එක. කියතටනම් සුලු සුලු කැපිලි කැපිලා තියෙනවා සෑහෙන්න

ade math haduwa,turbine ekata noolak gata gahala kappiayak dala crane haduwa badu ussanna :P watura parata harawala badu usannawa :P
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ ලිපි සෙට් එකක්ම තියෙනවා කියවන්ඩ.. බුක්මාක් දාගෙන ඉන්නවා ෆ්‍රී වෙලාවක් එනකන්.. නිදහසේ කියවන්ඩ ඕන බං.. :)
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    රත්තරං;16549004 said:
    ඉතින් තට්ටයෝ ඕකට බිස්නස් කරන්න ඕනේයෑ. ඊට වඩා ලේසි ක්‍රම තියෙන්නේ:P:P

    ඔය පොත්ත පොඩ්ඩක් පාට උනා කියලා රෙන්ඩ පුකේ ගූ නැතත් ලොකු සීන් දාන් ඉන්න කෑලි පස්සේ ගිහින් උන්ගේ ගෑස් බලන්නේ නැතුව, හොදට ඉගෙනගෙන වත බර මුදලාලි බුවෙක්ගේ දුවෙක්ව සෙට් කරගනින්කෝ. කැදැල්ලේ වගේ ගේයි කෙල්ලයි ෆුල් පැකේජ්:lol::lol:. අනික ඔය හිගන කෑලි වගේ නෙමේ සල්ලි තියෙන කෙල්ලෝ බොහෝ වෙලාවට නිහතමානියි:):)

    හුගාක් වෙලාවට ඔය තොරොම්බල් එල්ලන් ඉන්න පොශ් කියලා හිතන් ඉන්න කෑලි බැදගත්ත උන්ට උන්ගේ පවුලුත් නඩත්තු කරලා දෑවැදි හොයලා උන්ගේ නංගිලත් බන්දලා දෙන්න වෙනවා.දීලා උන්ගේ ලොකු කතාත් අහන් ඉන්න ඕනේ. ඒක තමා ලොල්ම සීන් එක.කට පුක වහන් ශේප් එකේ ඉන්න උන් ඉන්නවා නේද ඔය ඔහේ ඉන්න උන්, උන් බහුතරයක් හොද වත තියෙන උන්

    ඔන්න කරනවනම් වැඩ. සිරාවට කිව්වේ :dull:

    තව දෙයක් කියන්නම් 30 පැන්න ගමන් ලංකාවේ කොයි ගෑනිත් එකයි බන්. වැල මැරිලා අල බහිනවා:oo::oo:

    meka nam sira
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මෙහෙම දිගට තියෙන ත්‍රේඩ් මම කියවන්නේ නැහැ ඒත් මේක කියෙව්වා.රත්තරං අයියගෙ දෙවන ලිපිය තමයි මම මේ කියෙව්වෙ.කදුලුත් ආවා.ඒත් දියුණුවෙන මිනිස්සු දකිනකොට සතුටුයි.අයියගේ තව ලිපියක් දාපුගමන් අපි කියවනවා.
     
    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    bump
    waddek kiyanawa arenna mata wena kiyanna deyak ne.
    mata amma ne thatha witharay inne.mamatha matha karala s2y f1y.
    matat automobile engineering walata sahena unak thiyanawa.habay igenaganna hari widihak danne ne german tec course eka patta slow neda ayye?eka nisa upadeshayak ha kathawe ithuru tika balaporottu wenawa
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    නියමයි සහෝ...great !!!

    You%27re+Awesome+Dean+gif.gif
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඇත්තටම සංවේදී කතාවක්.ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේකෙන්.:yes:
    අපේ මේ තියන කම්මැලිකම් නැති කර ගත්තොත් ලොකු දුරක් යන්න පුළුවන් කියන එකනම් සම්පුඋර්ණ ඇත්ත

    මේ වගේ බාදක අපු නිසාම තමයි අය්යේ උබට ඉස්සරහට යන්න ඕනම කියල හිතෙන්නෙ ඇත්තේ.
    ඒ වගේම කෙල්ලෝ ගැනත් හොද උදාහරණයක් දීල තියෙන්නේ.
    මේ වගේ හොද දේවල් දිගටම දාල අපිව දිරිමත් කරපන් අය්යේ.
    bike ගැන එහෙමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත දාපු ට්‍රෙඅඩ් වලින්..
    උබට බුදු සරණයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    bump
    waddek kiyanawa arenna mata wena kiyanna deyak ne.
    mata amma ne thatha witharay inne.mamatha matha karala s2y f1y.
    matat automobile engineering walata sahena unak thiyanawa.habay igenaganna hari widihak danne ne german tec course eka patta slow neda ayye?eka nisa upadeshayak ha kathawe ithuru tika balaporottu wenawa

    malli api igenagaththa kaleta wada dan sahenna wenas wela. onna telecomm gana ahuweanam monawa hari kiyanna thibba. automobile gananam danne na. uba elakiri eke thread ekak dapan e gana ahala. danna un udaw karai. AL fail unata awlak na. mahansi wela karapan. technician course karanna epa. engineering course karapan
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    උඹට කවදාවත් වදින්නේ නෑ මචන්.. අම්මලා තාත්තලා තරම් අපිට මේ ලෝකේ කවුරුවත් නෑ. අපේ තාත්තාටත් ඔය ලෙඩේම හැදුනා. :( පහුගිය දවස්වල පුදුම දුකක් වින්දේ. දැනට ඔපරෙශන් දෙකක් කරලා තියනවා. තව එකක් කරන්නත් තියනවා. මම ප්‍රර්ථනා කරම්මෙ ඒ අය මගේ ආයුශත් අරන් සනීපෙන් ඉන්න කියලා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹට කවදාවත් වදින්නේ නෑ මචන්.. අම්මලා තාත්තලා තරම් අපිට මේ ලෝකේ කවුරුවත් නෑ. අපේ තාත්තාටත් ඔය ලෙඩේම හැදුනා. :( පහුගිය දවස්වල පුදුම දුකක් වින්දේ. දැනට ඔපරෙශන් දෙකක් කරලා තියනවා. තව එකක් කරන්නත් තියනවා. මම ප්‍රර්ථනා කරම්මෙ ඒ අය මගේ ආයුශත් අරන් සනීපෙන් ඉන්න කියලා..

    මමත් උබේ තාත්තට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්තනා කරනවා
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    රත්තරන්ට පුලුවන්නේ සර්විස් ස්ටේෂන් එකක් පටන් ගන්න කොල්ලො ‍දෙතුන් දෙනෙක් දාල. පට්ට බිස්නස් කොච්චර තිබ්බත් හැම වෙලේම බිසී :baffled: . කවදාවත් වැටෙන්නේ නැති බිස්නස් :P අද කාලේ ගොඩක් උන් බයයි සර්විස්ස්ටේෂන් වල උන් වාහනේ කයි කියල. විශ්වාසය තමයි වැදගත්. එක සැරයක් හිතට ඇල්ලුවොත් හැමදාම එතෙන්ටම තමයි. තව කීපදෙනෙකුත් රිෆ කරනව අනිවා. හරියට ෆැමිලි ඩොක්ටර් වගේ තමයි :lol::lol::lol:

    අපිට නම් සල්ලිත් නෑ, වාහන ගැන මෙලෝදෙයක් දන්නෙත්නෑ ඕව කරන්න. :(
     
    සල්ලි කියන දේ කව්රුවත් අරන් එන්නේ නෑ. සල්ලි හම්බ කරන්න හරිම ලේසියි. මැරීගෙන හරකෙක් වගේ වැඩකලා කියලා සල්ලි හුගක් හම්බකරන්න බෑ. සල්ලි හම්බකරනවා කියන්නේ හාඩ් ගේම් එකක් නෙමේ ස්මාර්ට් ගේම් එකක්, ගනිතමය සෙල්ලමක්. ආකල්පමය වෙනසක් හදාගනින්. සල්ලි එයි පට පට ගාලා :):)

    මචන් ඩොමෙස්ටික් පම්ප්, ඉන්දස්ට්‍රියල් පම්ප්, ඇග්‍රිකල්චරල් පම්ප් හොද බිල්ඩ් කොලිටියක් හිටින්න ඇසෙම්බල් කරලා තත්ව සහතිකයක් යටතේ ආපහු එක්ස්පෝට් කරන්න වැඩක් පටන් ගන්න ඉන්නේ. තාම ප්ලෑනින්
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    රත්තරං;16551387 said:
    මචන් ඩොමෙස්ටික් පම්ප්, ඉන්දස්ට්‍රියල් පම්ප්, ඇග්‍රිකල්චරල් පම්ප් හොද බිල්ඩ් කොලිටියක් හිටින්න ඇසෙම්බල් කරලා තත්ව සහතිකයක් යටතේ ආපහු එක්ස්පෝට් කරන්න වැඩක් පටන් ගන්න ඉන්නේ. තාම ප්ලෑනින්

    එළ මචං උබට කරන්න පුලුවන්. :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචන් උබගේ thread මම හැම දේම කියවලා තියෙනවා.උබ සැහෙන මහන්සි වෙලා ඉගෙන ගෙන තියෙනවා. එළකිරි එකේ ඕනෑ වෙලාවක උබගේ පැත්ත ගන්න මම ඉන්නවා, කවුරු මොනවා කිව්වත්, අපේ ළමයින්ට මේ රටේ නිදහසින් ජීවත් වෙන්න දෙන්න ඕනෑ.

    15++++