රත්තරං;16551387 said:සල්ලි කියන දේ කව්රුවත් අරන් එන්නේ නෑ. සල්ලි හම්බ කරන්න හරිම ලේසියි. මැරීගෙන හරකෙක් වගේ වැඩකලා කියලා සල්ලි හුගක් හම්බකරන්න බෑ. සල්ලි හම්බකරනවා කියන්නේ හාඩ් ගේම් එකක් නෙමේ ස්මාර්ට් ගේම් එකක්, ගනිතමය සෙල්ලමක්. ආකල්පමය වෙනසක් හදාගනින්. සල්ලි එයි පට පට ගාලා
මචන් ඩොමෙස්ටික් පම්ප්, ඉන්දස්ට්රියල් පම්ප්, ඇග්රිකල්චරල් පම්ප් හොද බිල්ඩ් කොලිටියක් හිටින්න ඇසෙම්බල් කරලා තත්ව සහතිකයක් යටතේ ආපහු එක්ස්පෝට් කරන්න වැඩක් පටන් ගන්න ඉන්නේ. තාම ප්ලෑනින්
patta. elamakiri. ilaga step eka. iita passe business eka diha balanneth nathuwa salli enawa

jayen jaya!








කොල්ලන්ව වහ කදුරු ලෙස්බි කෙල්ලො
