තාත්තා හා ජීවිතය

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;16551387 said:
    සල්ලි කියන දේ කව්රුවත් අරන් එන්නේ නෑ. සල්ලි හම්බ කරන්න හරිම ලේසියි. මැරීගෙන හරකෙක් වගේ වැඩකලා කියලා සල්ලි හුගක් හම්බකරන්න බෑ. සල්ලි හම්බකරනවා කියන්නේ හාඩ් ගේම් එකක් නෙමේ ස්මාර්ට් ගේම් එකක්, ගනිතමය සෙල්ලමක්. ආකල්පමය වෙනසක් හදාගනින්. සල්ලි එයි පට පට ගාලා :):)

    මචන් ඩොමෙස්ටික් පම්ප්, ඉන්දස්ට්‍රියල් පම්ප්, ඇග්‍රිකල්චරල් පම්ප් හොද බිල්ඩ් කොලිටියක් හිටින්න ඇසෙම්බල් කරලා තත්ව සහතිකයක් යටතේ ආපහු එක්ස්පෝට් කරන්න වැඩක් පටන් ගන්න ඉන්නේ. තාම ප්ලෑනින්

    patta. elamakiri. ilaga step eka. iita passe business eka diha balanneth nathuwa salli enawa :D
    jayen jaya!
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    රත්තරං;16551415 said:
    සල්ලි කියන දේ කව්රුවත් අරන් එන්නේ නෑ. සල්ලි හම්බ කරන්න හරිම ලේසියි. මැරීගෙන හරකෙක් වගේ වැඩකලා කියලා සල්ලි හුගක් හම්බකරන්න බෑ. සල්ලි හම්බකරනවා කියන්නේ හාඩ් ගේම් එකක් නෙමේ ස්මාර්ට් ගේම් එකක්, ගනිතමය සෙල්ලමක්. ආකල්පමය වෙනසක් හදාගනින්. සල්ලි එයි පට පට ගාලා :):)

    මම මචං පොඩියට දැන් ටියුෂන් කරනව ගූප් ක්ලාස් එකකට. ටික දවසකින් ගේමට බහින්න ඉන්නේ. :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් උබගේ thread මම හැම දේම කියවලා තියෙනවා.උබ සැහෙන මහන්සි වෙලා ඉගෙන ගෙන තියෙනවා. එළකිරි එකේ ඕනෑ වෙලාවක උබගේ පැත්ත ගන්න මම ඉන්නවා, කවුරු මොනවා කිව්වත්, අපේ ළමයින්ට මේ රටේ නිදහසින් ජීවත් වෙන්න දෙන්න ඕනෑ.

    අනිවාරෙන්ම.

    එකා පිට එකා මැරී වැටුනත් කොන්ද රැකගමු සිංහලේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    patta. elamakiri. ilaga step eka. iita passe business eka diha balanneth nathuwa salli enawa :D
    jayen jaya!

    එම්බා කලු කැත අනාත තට්ට සිංහලය, තා මේ කොමෙන්ටුව දුටුවත් නොදුටුවා සේ ඉන්නේ මන්ද? මෙය මා විසින් තී උදෙසා ලියන ලද්දකි
    :frown::frown:

    රත්තරං;16549004 said:
    ඉතින් තට්ටයෝ ඕකට බිස්නස් කරන්න ඕනේයෑ. ඊට වඩා ලේසි ක්‍රම තියෙන්නේ:P:P

    ඔය පොත්ත පොඩ්ඩක් පාට උනා කියලා රෙන්ඩ පුකේ ගූ නැතත් ලොකු සීන් දාන් ඉන්න කෑලි පස්සේ ගිහින් උන්ගේ ගෑස් බලන්නේ නැතුව, හොදට ඉගෙනගෙන වත බර මුදලාලි බුවෙක්ගේ දුවෙක්ව සෙට් කරගනින්කෝ. කැදැල්ලේ වගේ ගේයි කෙල්ලයි ෆුල් පැකේජ්:lol::lol:. අනික ඔය හිගන කෑලි වගේ නෙමේ සල්ලි තියෙන කෙල්ලෝ බොහෝ වෙලාවට නිහතමානියි:):)

    හුගාක් වෙලාවට ඔය තොරොම්බල් එල්ලන් ඉන්න පොශ් කියලා හිතන් ඉන්න කෑලි බැදගත්ත උන්ට උන්ගේ පවුලුත් නඩත්තු කරලා දෑවැදි හොයලා උන්ගේ නංගිලත් බන්දලා දෙන්න වෙනවා.දීලා උන්ගේ ලොකු කතාත් අහන් ඉන්න ඕනේ. ඒක තමා ලොල්ම සීන් එක.කට පුක වහන් ශේප් එකේ ඉන්න උන් ඉන්නවා නේද ඔය ඔහේ ඉන්න උන්, උන් බහුතරයක් හොද වත තියෙන උන්

    ඔන්න කරනවනම් වැඩ. සිරාවට කිව්වේ :dull:

    තව දෙයක් කියන්නම් 30 පැන්න ගමන් ලංකාවේ කොයි ගෑනිත් එකයි බන්. වැල මැරිලා අල බහිනවා:oo::oo:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Rep දෙන්න විදිහක් නෑ ලගදි දීලා..හැමදාම වගේ සෑහෙන්න වටින කතාවක් අය්යේ..අපේ ජීවිත ගොඩ දාන්න ඔයා type කරන මේ හැම වචනයක්ම රත්තරන්ම තමයි
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඒ දවස්වල අර කොටස් දෙකේ බෝතලයක් තිබ්බා. එකක වතුර අනිකේ බීම ජාති දාන් යන්නේ, ඒකාලේ ආතල් එක ඉතින් ඕවනේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;16551458 said:
    එම්බා කලු කැත අනාත තට්ට සිංහලය, තා මේ කොමෙන්ටුව දුටුවත් නොදුටුවා සේ ඉන්නේ මන්ද? මෙය මා විසින් තී උදෙසා ලියන ලද්දකි
    :frown::frown:

    අහෝ හැන්කොක් නොදිටි කොමෙන්ටුව:baffled::baffled:

    සිංහාසනයෙ ගූ ගිහින් ඉන්නෙ. ඊයෙ රෑ නිදාගන්නකොට තිබ්බ වාසනාව අද සුනු විසුනු වෙලා.
    අර ලාබෙට තිබ්බ එකත් අද දීල. මගෙ එක ගන්නව කියපු එකත් බෑලු.
    හදිස්සි නොවී බෑ

    රත්තරං;16549004 said:
    ඉතින් තට්ටයෝ ඕකට බිස්නස් කරන්න ඕනේයෑ. ඊට වඩා ලේසි ක්‍රම තියෙන්නේ:P:P

    ඔය පොත්ත පොඩ්ඩක් පාට උනා කියලා රෙන්ඩ පුකේ ගූ නැතත් ලොකු සීන් දාන් ඉන්න කෑලි පස්සේ ගිහින් උන්ගේ ගෑස් බලන්නේ නැතුව, හොදට ඉගෙනගෙන වත බර මුදලාලි බුවෙක්ගේ දුවෙක්ව සෙට් කරගනින්කෝ. කැදැල්ලේ වගේ ගේයි කෙල්ලයි ෆුල් පැකේජ්:lol::lol:. අනික ඔය හිගන කෑලි වගේ නෙමේ සල්ලි තියෙන කෙල්ලෝ බොහෝ වෙලාවට නිහතමානියි:):)

    හුගාක් වෙලාවට ඔය තොරොම්බල් එල්ලන් ඉන්න පොශ් කියලා හිතන් ඉන්න කෑලි බැදගත්ත උන්ට උන්ගේ පවුලුත් නඩත්තු කරලා දෑවැදි හොයලා උන්ගේ නංගිලත් බන්දලා දෙන්න වෙනවා.දීලා උන්ගේ ලොකු කතාත් අහන් ඉන්න ඕනේ. ඒක තමා ලොල්ම සීන් එක.කට පුක වහන් ශේප් එකේ ඉන්න උන් ඉන්නවා නේද ඔය ඔහේ ඉන්න උන්, උන් බහුතරයක් හොද වත තියෙන උන්

    ඔන්න කරනවනම් වැඩ. සිරාවට කිව්වේ :dull:

    තව දෙයක් කියන්නම් 30 පැන්න ගමන් ලංකාවේ කොයි ගෑනිත් එකයි බන්. වැල මැරිලා අල බහිනවා:oo::oo:

    අපෝ ඔය පොෂ් වෙන්න දඟලන කෙල්ලොද. ලොල්.
    මේකප් එක ගහගන එනව. ළඟින් යනකොට ගනන් ගන්නෑ බැලුවට බලන්නෑ. ඊට පස්සෙ ඇවිදං ගිහින් පැත්තක නතර කරල තියන වාහනේ දොර ඇරපු ගමන් උන්ට සිංහාසනේ ගූ™ යනව :rofl:

    සල්ලි තියන කෙල්ලොත් පොෂ් වගෙ පෙනුනට සමහර උන් එහෙම නෑ තමා. හරි හොඳයි. මගෙ යාළුවොත් එකක් දෙකක් ඉන්නව එහෙම.

    හපෝ ඔය කෙල්ලො කේස් සංසාරෙ එපා වෙනව. හීනමානෙ කියයි අධිමානෙ කියයි අරක කියයි මේක කියයි.
    කෙල්ලො පැකේජුත් ගොඩායි. ලොකු කුක්කු කෙල්ලො:rofl: ලොකු පස්ස කෙල්ලො:oo: සුදු හම කෙල්ලො:love: කොල්ලන්ව වහ කදුරු ලෙස්බි කෙල්ලො:baffled::baffled:... ඕව බලන්න ගියොත් අපේ වැඩ කරගන්න හම්බෙන්නෑ. වැඩ ටික සේරම ඉවර කරගන කෙල්ලො ගැන බලන්න ඕනෙ

    උඹ කියන කතාවත් ඇත්තනෙ බං. සල්ලි අම්බානෙක හම්බ කරපු තාත්තල දුවව දෙන්න උට වඩා සල්ලිතියන හොඳ උගත් කොල්ලෙක් කොහෙන් හොයන්නද.
    නැත්තන් ධම්මික පෙරේරගෙ දුවල තුන්දෙනා forever alone නෙහ්:rofl::rofl:
    බලමු එවන් කෙල්ලොත් හමුවේද කියා
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    අහෝ හැන්කොක් නොදිටි කොමෙන්ටුව:baffled::baffled:

    සිංහාසනයෙ ගූ ගිහින් ඉන්නෙ. ඊයෙ රෑ නිදාගන්නකොට තිබ්බ වාසනාව අද සුනු විසුනු වෙලා.
    අර ලාබෙට තිබ්බ එකත් අද දීල. මගෙ එක ගන්නව කියපු එකත් බෑලු.
    හදිස්සි නොවී බෑ

    අපෝ ඔය පොෂ් වෙන්න දඟලන කෙල්ලොද. ලොල්.
    මේකප් එක ගහගන එනව. ළඟින් යනකොට ගනන් ගන්නෑ බැලුවට බලන්නෑ. ඊට පස්සෙ ඇවිදං ගිහින් පැත්තක නතර කරල තියන වාහනේ දොර ඇරපු ගමන් උන්ට සිංහාසනේ ගූ™ යනව :rofl:

    සල්ලි තියන කෙල්ලොත් පොෂ් වගෙ පෙනුනට සමහර උන් එහෙම නෑ තමා. හරි හොඳයි. මගෙ යාළුවොත් එකක් දෙකක් ඉන්නව එහෙම.

    හපෝ ඔය කෙල්ලො කේස් සංසාරෙ එපා වෙනව. හීනමානෙ කියයි අධිමානෙ කියයි අරක කියයි මේක කියයි.
    කෙල්ලො පැකේජුත් ගොඩායි. ලොකු කුක්කු කෙල්ලො:rofl: ලොකු පස්ස කෙල්ලො:oo: සුදු හම කෙල්ලො:love: කොල්ලන්ව වහ කදුරු ලෙස්බි කෙල්ලො:baffled::baffled:... ඕව බලන්න ගියොත් අපේ වැඩ කරගන්න හම්බෙන්නෑ. වැඩ ටික සේරම ඉවර කරගන කෙල්ලො ගැන බලන්න ඕනෙ

    උඹ කියන කතාවත් ඇත්තනෙ බං. සල්ලි අම්බානෙක හම්බ කරපු තාත්තල දුවව දෙන්න උට වඩා සල්ලිතියන හොඳ උගත් කොල්ලෙක් කොහෙන් හොයන්නද.
    නැත්තන් ධම්මික පෙරේරගෙ දුවල තුන්දෙනා forever alone නෙහ්:rofl::rofl:
    බලමු එවන් කෙල්ලොත් හමුවේද කියා
    :lol::P:rofl::rolleyes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    මේකප් එක ගහගන එනව. ළඟින් යනකොට ගනන් ගන්නෑ බැලුවට බලන්නෑ. ඊට පස්සෙ ඇවිදං ගිහින් පැත්තක නතර කරල තියන වාහනේ දොර ඇරපු ගමන් උන්ට සිංහාසනේ ගූ™ යනව :rofl:

    aththa kathawa !! :rofl::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආගම ජාතිය උලාගෙන කාලා රෙප් එකතු කරපු පොන්ස් දැන් තමන්ගේ තාත්තාව විකුනගෙන කාලා රෙප් එකතු කරනවා මෙතන.නොදකින් මේ වගේ හාල්පාරුවො සරමේ පිහිදාගන්න තිබුන අම්මප....:frown:
     
    • Like
    Reactions: $H@v!nK@