අපෝ මේ දවස් වල හොදටම අපලයි වගේ.ඉදල ඉදල බම්ප් වෙච්ච එක.මට කනට ගහනව වගේ....ඊයෙත් ලැජ්ජ හිතෙන ත්රේඩ් එකක් දැක්ක අදත් මාට්ටු.දැක්කම කියවන්නත් හිතෙනව
![]()
පිස්සු කෙලපුව මතක් වෙනකොට ඉතින් අවුල් යනවනේ...රත්තරං;17869276 said:ඇයි මචෝ මොකෝ උනේ?

පිස්සු කෙලපුව මතක් වෙනකොට ඉතින් අවුල් යනවනේ...
නොසෑහෙන්න දේවල් කරලත් ඒ කාලේ පිස්සු කෙලලා කිසිම වැඩක් කරගත්තේ නෑ.තාමත් කොච්චර තේරුනත් මොකුත් කරගන්නවත් හිතක් නෑ.අම්මත් නැතුව දුක් විදල හැදුවට මම නිකමෙක් වුන කියල දැනෙද්දි හිතට එන දුක කියල නිම කරන්න බෑ.කදුලු සට සට ගාල වැටෙන්නේ මේවා කියවද්දි.![]()
රත්තරං;17869350 said:උත්සාහය, අදිශ්ටානය, උනන්දුව නැතිකරගන්න එපා... උබට කරපු දේවල් වැරදි කියල හිතුනනම් ඒකම හයියක් කරගෙන ජීවිතේ ගොඩ පලයන්......
අශ්වයා ඉස්තාලෙන් පැනල ගිහින් ඉවරයි තේරෙනකොට
රත්තරං;17869597 said:නෑ... දැන්මම පටන් ගනින්..ගේම අතහරින්න එපා

ගේම අතරින්න ගේමක් පටන් ඇරන් නෑ.... ආයේ ඒලෙවල් කරන්න කියල යැ.දැන් එවට නාකි වැඩි.පටන් ගන්න ට්රයි එකක් නන් දානව මොනව වෙයිද මන්ද
![]()
Success storyanith kotasa dammad? Kwruhari link ekk diyo...

thaaththa wenuwen monawahari karapan machan.....! sohonkoth hadanna newei......pinak wena deyak kamathinam kiyapan hamadaamath namarandena deyak thiyenawa kiyannam...
Adarshamath kathawak. Hamogema wage mulika piyawara thaththa thama.