තාත්තා හා ජීවිතය

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අපෝ මේ දවස් වල හොදටම අපලයි වගේ.ඉදල ඉදල බම්ප් වෙච්ච එක. :( මට කනට ගහනව වගේ....ඊයෙත් ලැජ්ජ හිතෙන ත්‍රේඩ් එකක් දැක්ක අදත් මාට්ටු.දැක්කම කියවන්නත් හිතෙනව :(
    nywy thanx
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපෝ මේ දවස් වල හොදටම අපලයි වගේ.ඉදල ඉදල බම්ප් වෙච්ච එක. :( මට කනට ගහනව වගේ....ඊයෙත් ලැජ්ජ හිතෙන ත්‍රේඩ් එකක් දැක්ක අදත් මාට්ටු.දැක්කම කියවන්නත් හිතෙනව :(

    ඇයි මචෝ මොකෝ උනේ?
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රත්තරං;17869276 said:
    ඇයි මචෝ මොකෝ උනේ?
    පිස්සු කෙලපුව මතක් වෙනකොට ඉතින් අවුල් යනවනේ...

    නොසෑහෙන්න දේවල් කරලත් ඒ කාලේ පිස්සු කෙලලා කිසිම වැඩක් කරගත්තේ නෑ.තාමත් කොච්චර තේරුනත් මොකුත් කරගන්නවත් හිතක් නෑ.අම්මත් නැතුව දුක් විදල හැදුවට මම නිකමෙක් වුන කියල දැනෙද්දි හිතට එන දුක කියල නිම කරන්න බෑ.කදුලු සට සට ගාල වැටෙන්නේ මේවා කියවද්දි. :(
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිස්සු කෙලපුව මතක් වෙනකොට ඉතින් අවුල් යනවනේ...

    නොසෑහෙන්න දේවල් කරලත් ඒ කාලේ පිස්සු කෙලලා කිසිම වැඩක් කරගත්තේ නෑ.තාමත් කොච්චර තේරුනත් මොකුත් කරගන්නවත් හිතක් නෑ.අම්මත් නැතුව දුක් විදල හැදුවට මම නිකමෙක් වුන කියල දැනෙද්දි හිතට එන දුක කියල නිම කරන්න බෑ.කදුලු සට සට ගාල වැටෙන්නේ මේවා කියවද්දි. :(

    උත්සාහය, අදිශ්ටානය, උනන්දුව නැතිකරගන්න එපා... උබට කරපු දේවල් වැරදි කියල හිතුනනම් ඒකම හයියක් කරගෙන ජීවිතේ ගොඩ පලයන්......
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රත්තරං;17869350 said:
    උත්සාහය, අදිශ්ටානය, උනන්දුව නැතිකරගන්න එපා... උබට කරපු දේවල් වැරදි කියල හිතුනනම් ඒකම හයියක් කරගෙන ජීවිතේ ගොඩ පලයන්......

    අශ්වයා ඉස්තාලෙන් පැනල ගිහින් ඉවරයි තේරෙනකොට
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නැසීගිය පිය වරුන්ට නිවන්සුව ලැබේවා... ජීවත් වන පියවරුන් දීර්ඝායු වේවා... මේක කියෙව්වාම ලියන්න හිතෙන එව්වා ගොඩයි...
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රත්තරං;17869597 said:
    නෑ... දැන්මම පටන් ගනින්..ගේම අතහරින්න එපා

    ගේම අතරින්න ගේමක් පටන් ඇරන් නෑ.... ආයේ ඒලෙවල් කරන්න කියල යැ.දැන් එවට නාකි වැඩි. :p පටන් ගන්න ට්‍රයි එකක් නන් දානව මොනව වෙයිද මන්ද :baffled:
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    maarai

    thaaththa wenuwen monawahari karapan machan.....! sohonkoth hadanna newei......pinak wena deyak kamathinam kiyapan hamadaamath namarandena deyak thiyenawa kiyannam...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Adarshamath kathawak. Hamogema wage mulika piyawara thaththa thama.
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    උම්බෙ කථාව ඇත්ත. මටත් මෙ අත්දෑකීම තියනවා. තාත්තා කියන්නෙ මාව තෙරුම් ගත්ත කෙනා. එයා තමයි අපි යන්න ඔනේ path පෙන්නන්නෙ. මගේ තාත්තා නැති උනෙත් O/l කරන්න මාස 3 කලින්. එ දවස අද වගෙ මතකයි. මන් හැමදාම වගෙ Skul එක්ක ගියෙ මගේ තාත්තා ලොකු ලොකු වාහන තිබුනෙ නෑ. පොදි බයිසිකලයකින් තමයි එක්ක ගියෙ. එදත් මන් එක්ක ගියා. උදෙ ගෙදරින් යද්දි නම් අසනීපයක් තිබුනෙ නෑ. Office එකේදී එයාට heartattack ඇවිත් අමාරු වෙල බිම වැටිල ඉදලා. එත් කවුරුවත් තාත්තව දැකල තිබුනෙ නෑ. ගොඩක් අමාරු වෙලා හිටිය මගේ තාත්ගෙ ඇස් වල කදුලු පිරිල තිබුනා කියල මට අම්මයි අයියයි කිවුවා. එයා බේරගන්න බැරි උනා පවුලෙන් ගොඩක් තාත්තා ආදරෙ කරේ මට. සමහරවිට මට හිතුනු දෙයක් ඒ වෙලාවෙ සමහරවිට තාත්තට කියන්න දෙයක් තිබුනත් කියාගන්න බැරි වෙන්න ඇති. skul එකේ ඔක්කොටම තාත්තා නැති උනු එක කියල තිබුනත් මාන් එක්ක යන්න ආපු unclela මට කිව්වෙ තාත්තට ටිකක් සානීප නෑ කියල. මන් ගෙදර අවාම හැමදෙයක්ම තෙරුම් ගියා. එදා මට හැමදෙම නැති උනා වගේ දැනුනා. ජීවිතේ කඩන් වැටුනා. අදටත් හිතට දුකක් දැනුනම තාත්තා ලග හිටියනම් කියලා හිතෙනවා. තාත්තා වෙනුවෙන් මට කරන්න පුලුවන් උපරිමයෙන් මන් පිං අතෙ වැඩ කරනවා. උපධින හැම ආත්මයකම මගේම තාත්තා මගේම වෙලා උපධින්න කියලා මන් ප්‍රාත්ථනා කරනවා. මාගේ තාත්තා ගැනත් මේ වාගේ අදහසක් දෙන්න පුලුවන් උනු රත්තරං සහොදරයටත් ගොදක් පිං. තව දෙයක් ආපුරු දෙයක් මත්ක් උනා. මාගේ තාත්තටත් ගාමෙ අය කිව්වෙ රත්තරං මහත්තයා කියලා මොකද තාත්තා පොදුවෙ දුප්පත් පොහොසත් හැමොටම සලකපු නිසා. එ ගරුකිරීම අද අපිටත් තියනවා. සැබෑ ලොකේ දෙවිවරු අම්මයි තාත්තායි!


    Bump +Rep
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගේම අතරින්න ගේමක් පටන් ඇරන් නෑ.... ආයේ ඒලෙවල් කරන්න කියල යැ.දැන් එවට නාකි වැඩි. :p පටන් ගන්න ට්‍රයි එකක් නන් දානව මොනව වෙයිද මන්ද :baffled:

    ඒලෙවල්?? සිදාලේප වෙදමහත්තයා ඒ ලෙවල් පාස්ද? නවලෝක මුදලාලි ඒ ලෙවල් පාස්ද? ඕදිරිස් මුදලාලි ඒ ලෙවල් පාස්ද? ජීවිතේ එක දේකින් සැලෙන්න එපා බන්. උත්සාහය උනන්දුව කැපවීම විතරයි ඕනේ..