තාත්තා හා ජීවිතය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :P Ekane hithaganna bari :oo:

    දෙන්නද ටාගට් එකක්...

    අද්‍යාපන සුදුසුකම් දාපන් පැත්තකට. අව් රුදු 23ක් නේ වයස, අත පය 4ර හොදට වැඩනේ. අද 2015-02-11 වෙනිදා 2015-02-28 වෙනිදා වෙද්දි හම්බකරලා සොච්චම් රුපියල් 5000ක් ඉතුරු කරපන්. ඒ 5000හ උබේ ජීවිතේට හුගක් දේවල් කියල දෙයි

    අදහස්..

    වැදගත් විදිහට ඇදුමක් ඇදපන්

    පෙබරවාරි 14 එනවා.. කොටුවේ ඇවිදලා ගනින් පොඩි පොඩි ගනන් වල ගිෆ්ට් ටිකක්. කාඩ් ටිකක්. නැගපන් රත්නපුරේ, වරකපොල, කෑගල්ල වගේ බස් එකක. පොඩි ටව්මකට ගිහින් කඩවලට දෙන්න ට්‍රයි කරපන්. 50ට ගත්ත එක දීපන් 100ට

    කාර් වොශ් ලික්විඩ් බෝතලයක් තොග මිල 50-60ක් වෙයි. ගනින් බෝතල් ටිකක්. පලයන් කාර්පාක් එකක් ගාවට 100 ගානේ විකුනපන්

    ගෙයක් ගෙයක් ගානේ ගිය සිද්දාලේප මුදලාලි සරමෙන් සිද්දාලේප පෙට්ටිය වහලා හෙලුවෙන්ලු නෑවේ. අද කෝටි පතියෙක් (කෝටියක් කියන්නේ මහ ලබ්බක් නෙමේනේ හරිනම් බිලියන පතියෙක් කියන්න ඕනේ )

    පොඩි පොඩි වැඩවලින් මොරාල් අප් කරගනින්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17881674 said:

    :baffled::baffled::baffled:
     
    lilruchira

    Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    mam gana mam danna tharan wena kauda danne bun >.< mattek kiyala therenawane karapu kiyapu wada walin. :rolleyes::rolleyes::rolleyes:

    wadiya hithanneth na bun dan nan.owa hithpuhma oluwa kachal wenwa.eeta wadiya hodai nidimatha wenakan game ekak ghala inna eka.:D

    dan nan karanne na december ayin wuna.apo colomba board wela wada karanwata wadiya inna thana foodcityaka wada karana eka hodai. :oo::oo::oo:

    මුලදි සැප හොයන්න යනව නම් අනාගතේ ප්ලෑන් කරන්න අමාරුයි බන්. උඹගෙ පදිංචිය කොහෙද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුලදි සැප හොයන්න යනව නම් අනාගතේ ප්ලෑන් කරන්න අමාරුයි බන්. උඹගෙ පදිංචිය කොහෙද?

    මුලදි සැප හොයන්න යනව නම් අනාගතේ ප්ලෑන් කරන්න අමාරුයි බන්. :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඩන් උබ ඉන්න තත්වෙ ගන තාත්තා හිටියනම් ගොඩක් සතුටුවෙයි. ජයම වෙවා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රත්තරං;17881674 said:
    දෙන්නද ටාගට් එකක්...

    අද්‍යාපන සුදුසුකම් දාපන් පැත්තකට. අව් රුදු 23ක් නේ වයස, අත පය 4ර හොදට වැඩනේ. අද 2015-02-11 වෙනිදා 2015-02-28 වෙනිදා වෙද්දි හම්බකරලා සොච්චම් රුපියල් 5000ක් ඉතුරු කරපන්. ඒ 5000හ උබේ ජීවිතේට හුගක් දේවල් කියල දෙයි

    අදහස්..

    වැදගත් විදිහට ඇදුමක් ඇදපන්

    පෙබරවාරි 14 එනවා.. කොටුවේ ඇවිදලා ගනින් පොඩි පොඩි ගනන් වල ගිෆ්ට් ටිකක්. කාඩ් ටිකක්. නැගපන් රත්නපුරේ, වරකපොල, කෑගල්ල වගේ බස් එකක. පොඩි ටව්මකට ගිහින් කඩවලට දෙන්න ට්‍රයි කරපන්. 50ට ගත්ත එක දීපන් 100ට

    කාර් වොශ් ලික්විඩ් බෝතලයක් තොග මිල 50-60ක් වෙයි. ගනින් බෝතල් ටිකක්. පලයන් කාර්පාක් එකක් ගාවට 100 ගානේ විකුනපන්

    ගෙයක් ගෙයක් ගානේ ගිය සිද්දාලේප මුදලාලි සරමෙන් සිද්දාලේප පෙට්ටිය වහලා හෙලුවෙන්ලු නෑවේ. අද කෝටි පතියෙක් (කෝටියක් කියන්නේ මහ ලබ්බක් නෙමේනේ හරිනම් බිලියන පතියෙක් කියන්න ඕනේ )

    පොඩි පොඩි වැඩවලින් මොරාල් අප් කරගනින්
    :angry::angry::angry:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මුලදි සැප හොයන්න යනව නම් අනාගතේ ප්ලෑන් කරන්න අමාරුයි බන්. උඹගෙ පදිංචිය කොහෙද?

    mona sapak da bun.boadim fees gewaagena okkoma karama okkoma iwarai.satha 5k ithuru wenne naa.thiyena tikath wiyadan wenne.kanna bonna ma patta wiyadamak ne yanne...
     
    Niish

    Member
    Feb 10, 2015
    22
    9
    0
    රත්තරං;17881258 said:
    palaweni post eka neda? digatama liyapan machan

    ඔව් මචන්, පලවෙනි පෝස්ට් එක.
    මෙකේ ගොඩක් පෝස්ට් මම කියවනවා. එත් ප්‍රොෆයිල් එකක් හදල තිබ්බෙ නෑ. උබේයි මගේයි කතාව පටන් ගන්නෙ එකම විදියකට නිසා මගෙ කතාවත් දාන්න හිතුනා.
    අනික තාත්තල ගැන දරුවො හිතනව බොහොම අඩුයි මේ කාලෙ.
    මේ කතාව මම ලිව්වේ මගෙ යාලුවෙක් නිසා. ඌව පොඩි කාලෙ උගෙ තාත්තා ඕනාවට වඩා පරිස්සම් කෙරුවා. බයිසිකල් එකක්වත් පාරෙ පදින්න දුන්නෙ නෑ. ඌ හොරෙන් අපේ බයිසිකල් තමයි පැද්දෙ. දැන් ඌ තාත්ත එක්ක තරහෙන් ඉන්නේ. එහෙම මෝඩයොත් ඉන්නවනේ ඉතින්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    hmmm...hithata hena dukak enawa ban kiyawaddi :( maara widihata feel wenawa uba liyala thiyena widihata..api godak welawata jiwitha kaalakanni karaganna hethuwak thamai kelloi, uwamanawa nathi kamai kiyanne..thanks machan meka uba time eka aran api wenuwen liwwata..ganna unta godak watina dewal meke thiyenawa...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රත්තරං;17881776 said:
    මුලදි සැප හොයන්න යනව නම් අනාගතේ ප්ලෑන් කරන්න අමාරුයි බන්. :yes::yes:

    sapak hewuwe na mam.wada karapu thana okkoma position wenas wela wena ekek awa. e asse hambayek awith target diila hena hena seen damma.hodata wada karapu un 6k withra ayin wuna.thambiyage jaathiye un aluthen gaththa wadi padiyta.ithuru wune parana ungen 2nai.api 2ta ara apita wadiya padi 5000k withra unge waradi balannath ooni.unta wadiya 5000k aduwen aran okkoma adan yannath ooni.ehemath maasa 2k idala thamai ayin wune barima thana.ethana guu wenna baane ehema.mam un enakota maasa 6k kalin.anthimata ayin wenna yankota salary wadi karanna ahala naanaprkaara dewal denawalu.u wadath hira kara e asse.ekalla api marawanna kapati kamata anan manan kiuwa.
     
    lilruchira

    Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    mona sapak da bun.boadim fees gewaagena okkoma karama okkoma iwarai.satha 5k ithuru wenne naa.thiyena tikath wiyadan wenne.kanna bonna ma patta wiyadamak ne yanne...

    හරි, එහෙනම් කියපන්කො උඹට පුළුවන් fields ටික. මම ජොබක් හොයල දෙන්න බලන්නම්. :yes::yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔව් මචන්, පලවෙනි පෝස්ට් එක.
    මෙකේ ගොඩක් පෝස්ට් මම කියවනවා. එත් ප්‍රොෆයිල් එකක් හදල තිබ්බෙ නෑ. උබේයි මගේයි කතාව පටන් ගන්නෙ එකම විදියකට නිසා මගෙ කතාවත් දාන්න හිතුනා.
    අනික තාත්තල ගැන දරුවො හිතනව බොහොම අඩුයි මේ කාලෙ.
    මේ කතාව මම ලිව්වේ මගෙ යාලුවෙක් නිසා. ඌව පොඩි කාලෙ උගෙ තාත්තා ඕනාවට වඩා පරිස්සම් කෙරුවා. බයිසිකල් එකක්වත් පාරෙ පදින්න දුන්නෙ නෑ. ඌ හොරෙන් අපේ බයිසිකල් තමයි පැද්දෙ. දැන් ඌ තාත්ත එක්ක තරහෙන් ඉන්නේ. එහෙම මෝඩයොත් ඉන්නවනේ ඉතින්.

    matath dunne na bun bike license .3wl dunneth na.light vehicle withrai. andu tika kadagai kiyala bayata thamai dunne naththe. ewa sira seen ithin.bike ekaka yankota anik ekage waradda wunath karanna deyak naane wadunoth sorry thamai. :p
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හරි, එහෙනම් කියපන්කො උඹට පුළුවන් fields ටික. මම ජොබක් හොයල දෙන්න බලන්නම්. :yes::yes:

    "පුළුවන් fields ටික" :P
    tikak thiya mokuth ba dan nan. soft dev dip eka kara dan ewath amathakai. pm ekakma daananko :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mata mona covertable da sinhalayo ??? :sorry:
    ne bn odiris mudalali nemei... siddalepa mudalali :)

    ඕදිරිස් මුදලාලිගේ නෑදෑ පුතෙක්ගේ තමයි අර නිල්පාට කන්වර්ටිබල් SLK බෙන්ස් එක. අර "සුරගන කිරිල්ලියේ" කියන සිංදුවේ තියෙන්නේ ඒක.