Ekane hithaganna bari
![]()
දෙන්නද ටාගට් එකක්...
අද්‍යාපන සුදුසුකම් දාපන් පැත්තකට. අව් රුදු 23ක් නේ වයස, අත පය 4ර හොදට වැඩනේ. අද 2015-02-11 වෙනිදා 2015-02-28 වෙනිදා වෙද්දි හම්බකරලා සොච්චම් රුපියල් 5000ක් ඉතුරු කරපන්. ඒ 5000හ උබේ ජීවිතේට හුගක් දේවල් කියල දෙයි
අදහස්..
වැදගත් විදිහට ඇදුමක් ඇදපන්
පෙබරවාරි 14 එනවා.. කොටුවේ ඇවිදලා ගනින් පොඩි පොඩි ගනන් වල ගිෆ්ට් ටිකක්. කාඩ් ටිකක්. නැගපන් රත්නපුරේ, වරකපොල, කෑගල්ල වගේ බස් එකක. පොඩි ටව්මකට ගිහින් කඩවලට දෙන්න ට්‍රයි කරපන්. 50ට ගත්ත එක දීපන් 100ට
කාර් වොශ් ලික්විඩ් බෝතලයක් තොග මිල 50-60ක් වෙයි. ගනින් බෝතල් ටිකක්. පලයන් කාර්පාක් එකක් ගාවට 100 ගානේ විකුනපන්
ගෙයක් ගෙයක් ගානේ ගිය සිද්දාලේප මුදලාලි සරමෙන් සිද්දාලේප පෙට්ටිය වහලා හෙලුවෙන්ලු නෑවේ. අද කෝටි පතියෙක් (කෝටියක් කියන්නේ මහ ලබ්බක් නෙමේනේ හරිනම් බිලියන පතියෙක් කියන්න ඕනේ )
පොඩි පොඩි වැඩවලින් මොරාල් අප් කරගනින්
Ekane hithaganna bari






maara widihata feel wenawa uba liyala thiyena widihata..api godak welawata jiwitha kaalakanni karaganna hethuwak thamai kelloi, uwamanawa nathi kamai kiyanne..thanks machan meka uba time eka aran api wenuwen liwwata..ganna unta godak watina dewal meke thiyenawa...
hodai wage